අද ප්‍රින්ට් වගයක් ගන්න කඩේට ගියා,පීවීසී කාපට් එකක් දාල තිබ්බෙ, ඒකෙ කෙල්ල ඒක වැකුම් කරනවා,මන් සෙරෙප්පු දාගෙන ගියා කියල මට ඔරවනව තියලා උන්ධෑ,මන් මට නෙවේ වගේ හිටියා,අපි වැඩකට කඩේට ගියාම සෙරෙප්පු ,තොප්පි ගලවගෙන යන්න ඕනද බන්,මගේ ලොකු සීන් කියල බයින්න එපා,මන් හිතලාමයි දාගෙන ගියෙ මොකෝ කියන්නෙ බලන්න,🙂