Ayeshlive
Reaction score
943

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මච්න් මම හොයල ඩෙන්න බලන්න්ම් කොහොම හරි. පොඩ්ඩක් බුසි බන් එකයි පරක්කු උනෙ රිප්ලයි කරන්න ත්‍රහ වෙන්න එ[ආ
    ගොඩක් ස්තුතියි මචං ක්ලයින්ටලව හොයාගන්න එකතමයි දැන් කරන්න තියෙන්නේ. මම ගොඩක් කොලබින් පිට ඉන්න නිසා මේ වැඩේ සාර්ථක වෙයිද දන්නෑ ඒත් මම ට්‍රයි කරනව. :)
    තෑන්ක්ස් මචෝ inbox full නිසා visitor msg ekak damme. දැන් නම් දෙයියන් කියල හෙට වැඩේ කරන්න පුලුවන්. කවදාවත් අමතක කරන්නෑ මේ උදව්ව :)
    අම්මෝ තෑන්ක්ස් මචං. දැන් ඔක්කොම කරදර ටික ඉවරයි. දැන් courses සම්බන්ද Pages ටික හදල දාන්න පුලුවන්. තෑන්ක්ස් මචං සෑහෙන්න ලොකු උදව්වක් කරේ :):cool::cool:
    ඔය තියෙන්නේ සහෝ උබ කැමති එකක් ගැන.
    නගරයෙන්ම විවාහ උන පුතාට අම්මට වඩා බිරිදට ජිවිතයේ ප්රකමුඛතාවය දෙන්න වෙනවා. එහෙත් තම බිරිද තමාට වංචාකර ක්රරමයෙන් තමාගෙන් ඈත් වෙනවා. හරියට යෝධ ඇලේ බැම්ම වගේ කිසි කෙනෙකුට නොතේරෙන්න ජලය පහලට ගලා බසිනවා වගේ (ලංකාවේ වාරි ඉතිහාසයේ විශිෂ්ඨ නිර්මාණයක් යෝධ ඇල. එය විශාල වුවත් ජලය ගලා බැසිම ඉතා සියුම් ). කොහොම හරි දැන් බිරිද හැර ගියාම දැනෙන විරහ වේදනාවත් ජිවිතයේ එපා වුණු ස්වාභාවයත් නිසා හිතට දැනෙන දුක තුනි කරගන්න මේ ලෝකේ කෙනෙක් ඉන්නවා නම් ආයෙත් ඔහුට මුණ ගැසුණු චරිතය වෙන්නේ තමන්ගේම අම්මා. එහෙත් දැනටමත් ඔහු ප්රිමාද වැඩියි අම්මා ළගට යන්න ආස වුනත් අම්මා ලෝකය හැර ගිහිං. ඒ ශෝකය ගීතය තුල ප්ර තිරාව දෙනවා වගේ හැගිමක් දැනෙනවා. මම එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ......................... එහෙත් ඔබ සියුම්ව මෙම ගීතය තුලට තවත් ලං වුනොත් දකින්න පුළුවන් එකම ගීතය තුල ගැහැණියකගේ ජිවිතය විවධ අවස්ථාවන් මව ලෙසින් ශ්‍රේෂ්ඨත්වයටත්, චපල බිරිදක් ලෙස නිගාවටත් පත් කරන අයුරු. ගීතයේ නිර්මාණය නම් විශිෂ්ඨයි
    මේ ගීතය නිර්මාණය කලේ රණ්බංඩා මහතා කියලයි මට මතක. මම විශ්වාස කරනවා මේක එතුමාගේ අත්දැකිමක් කියලා. මොනවා උනත් මම උත්සාහ කරනවා මේ ගීතයේ තේරුම ගැන මගේ අදහස කියන්න. පැලක් නැති හේනක් කියන්නෙ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ. පියා නැති දරුවකුටත් ඒ වගේ තමා. වැහි අනවශ්යගය කාලෙට වැහි වැටෙනවා සතුන්ගේ අලාභ වෙනවා ඒ වගේ කිසිම හේතුවක් නැතිව අම්මට නැත්නම් සැමියා නැති බිරිදකට නින්දා අවමාන, අගහිගකම් එන්න පටන්ගැනිම ස්වාභාවිකයි.එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නෙ නෑ.මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් කරන්නේ ළමයා ජිවිතයේ නිසි තැනකට ඇවිත් ජීවිතේ දිහා බලනකොට දරුවා හිතනව මම මේ තැනට එනකල් අම්ම "දෙවන වර විවාහයක්" නොවී අම්මාගේ මුළු ජිවිතයම කැප කරලා තමාව ජිවිතයේ උසස්ම තැනකට ගෙනල්ලා කියලා.ජිවතය කෙතරම් පුදුමාකාරද කියනවා නම් පුතා ඉහල නිලයක රැකියාවකට නගරයට එනව අම්මව ගමේ දාලා.
  • Loading…
  • Loading…
  • Loading…