Grand Theft Auto V පරිඝණක ක්‍රීඩාව මාර්තු 24 වෙනිදා වෙළද පොළට නිකුත් කරන බව Rockstar සමාගම දන්වා සිටියි. Rockstar සමාගම GTA V ජනවාරි 27 වැනිදා නිකුත් කරන බව කලින් දන්වා සිටියත් අතවශ්‍යය වූ අත්හදා බැලීම් කිහිපයකට කාලය වැය කර යුතු නිසා අන්තිම මොහොතේ නිකුත් කිරිම පමා කරන ලදි.