මචන්ලා ලංකාවේ Multimedia Degree (Video Editing, Graphic Designing..... වගේ) එකක් ගන්න පුළුවන්. හොද reputed තැනක් තියෙනවද? Degree එක වෙනකන්ම ලංකාවේ ඉදලම කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ.