මචංලා මම ලග තියනවා Lenavo ideapad 330 ලැප් එකක් ඒකේ දැනට තියෙන්නෙ වින්ඩොව්ස් 10ඒක මල කරුමයක් වෙලා තියෙනේ ගස් ගල් පවා ඔටෝ ඩවුන්ලෝඩ් වෙලා ඩේටා කනවා. මට මේකට 7 දාගන්න ඕන ඒත් මචං මේක සෙවන් cd එකකින් බූට් කරගන්න බෑ නේ බං සෙටප් එකේ බූට් ඕඩර් එකක් පෙන්වන්නේ නෑ නේ රොම් එක බූඩ් ඕඩර් එකේ උඩට ගන්න...