Panda Cross වාහනේ කොහොමද මචංලා කවුද මේකේ පාවිච්චි කරන අය ඉන්නේ ඇල්ටො එකත් එක්ක බලපුවම පාට්ස් තෙල් තත්වේ කොහොමද .
ඇල්ටො එකක් අරන් නඩත්තුවයි පැන්ඩා එකේ නඩත්තුවයි කොහොමද. තෙල් වියදම් එහෙම. මම මාසෙට කිලොමීටර් 3000ක් වගේ පදිනවා තිබ්බේ ස්විෆ්ට් එකක් එක් දුන්නා. තෙල් සහ නඩත්තුව අඩු වාහනයක් හොයන්නේ.
වාහනේ දැකලවත් නැති උන් නම් මචං බොරුවට කමෙන්ට්ස් දාලා ඔලුව කන්න එපා. වාහනේ පැදපු දන්න උන් ඉන්නවානම් උදව්වක් දියං

pora kwwa podi awlak hadanna podi kallak galawanna ona unath okkoma tika galawanna wenwalu mokda panda cross eke issaraha ida nathi lu athak dala anayak karakawaganna thanaramwath