එහෙනම් අපි ගියා..

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    එහෙනම් අපි ගියා..

    ගොඩක් කට්ටියට සතුටු හිතෙන නිව්ස් එකක් කියලා යන්ඩ ආවේ ඕන්න :P

    අපි එහෙනම් යන්ඩ යනවා.. ආයෙ එලකිරියේ තම්බි ගෙරින්ට කුනුහරුප කියාගන්ඩ වෙන්නේ නෑ දුකයි:oo:

    මෙච්ච්ර කල් ගෙරි තම්බි පතුරු ගහපු හැම වෙලාවකම සප් එකක් වෙච්ච හැම එකාටම බොහොම ස්තූති කිව්වා ඔන්න.

    මං එක්ක මල පැනලා ඉන්න සහජීවන පිංවත් උත්තමයන්ට මතක් කරන්න තියෙන්නෙ මෙච්ච්රයි.

    මම මගේ ජීවිතේ වැඩි හරියක් මේ රටට ආදරේ කලා ඒ වෙනුවෙන් වැඩ කලා. ඒ කොහොමද මම කවුද කියන එක පෝස්ටර් ගහලා කියන්න ඕනකමක් නෑ. උබලට නැති උනාට මට මගෙ රට ජාතිය ආගම වටිනවා. මං ඒ වෙනුවෙන් හැමදාම කතා කලා වැඩ කලා . අදත් එදත් හෙටටත් ඒක එහෙමයි.

    ඒත් මෙතන ඉන්න බහුතරයක් පුලුං බේබිලාට ඒක තේරෙන් නෑ. උබල තාම ලෝකෙට පය ගහලා නෑ පුතේ පය ගැහුවම තේරෙයි මම අද මේ කිව්වෙ මොනවද කියලා..

    මම ආයෙ සමහර විට අවුරුදු 10කින් 15කිං මම කලිං දාපු ත්‍රෙඩ් බම්ප් පාරක් දාන්නම්. එතකොට ඔය මහත්තුරු හිටියොත් බලමු . මම කියපුවද. උබලා කියපුවද හරි කියලා..

    මම යනවා මචන්ලා. ලෝකෙ බෞද්ධයෙක් විදියට මැරෙන්න පුලුවන් රටකට . තීරනය කරලා දැන් දවස් කීපයක් වෙනවා. මේ රටේ මගෙ ඇස් පියවෙන දවසට මට කාලකන්නි මූසල හම්බ ගෙරි හැත්තක් මැද මැරෙන්න උනොත් . මගේ ආත්මෙට කවදාවත් සැනසීමක් නැති වෙයි. උපරිම කල කිරුනා.

    දාස් ගනන් ලේ හලලා ජීවිත පූජා කරල අපෙ උන් බේර ගත්ත රට. ගල් මූසල ගෙරි හැත්ත ලස්සනට ලියාගන්නවා... ඒක ඇස් පනාපිට දැක්කා

    හොදට හිනාවෙලා බලං හිටපල්ලා බෙල්ල කැපෙනකම්.. උබලට මේවා කියලා වැඩක් නෑ බං

    කැක්කුම තියන එකා දුක දන්නෙ.

    දැන් බලපන් ගෙරියෝ කී දෙනෙක් මෙතන ආතල් ගනීද කියලා.. පහු ගිය දවස් කීපයේ නැගනහිර උතුරේ සහජීවනය ගැන මට අම්බානක පොර ටෝක් දීපු මහත්තුරුනේ..

    සිංහලයා වෙනුවෙන් කතා කරනකොට මහින්ද රනිල් ගැන මරාගන්න නපුංසකයන්ට කොහෙන්ද රටක් ගැන හිතන්න මොලයක්.

    අපෙ කාලකන්නි රට ජාතිය කියලා හිතාගෙන ඉන්නෙ මහින්ද - රනිල් කියන උන්ව .

    කොහොමත් අද අපි කතා කරපු දේවල්

    තව අවුරුදු ගානකිං මම ඒ ත්‍රෙඩ් බම්ප් කරන්නම් ..

    එදාට අපි කතා කරමු.. නිවී හැනහිල්ලෙ අඬ අඬ ..

    එහෙනම් සිංහල බෞද්ධ ලේ තියන උන්ට ජයවේවා.. අපි ගියා
    මීට පස්සෙ එල්කිරි කොල්ලන්ගෙ හිරි ඔතප් බිදෙන එකක් නෑ.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හිටපන් යොකෝ බොරුව නැතුව උබ හැමදාව වගේ කතාකරපන් වෙන අසාදාරනේ ගැන :dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar345732_3.gif
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    සිංහලයා වෙනුවෙන් කතා කරනකොට මහින්ද රනිල් ගැන මරාගන්න නපුංසකයන්ට කොහෙන්ද රටක් ගැන හිතන්න මොලයක්.

    අපෙ කාලකන්නි රට ජාතිය කියලා හිතාගෙන ඉන්නෙ මහින්ද - රනිල් කියන උන්ව .

    කොහොමත් අද අපි කතා කරපු දේවල්

    තව අවුරුදු ගානකිං මම ඒ ත්‍රෙඩ් බම්ප් කරන්නම් ..

    එදාට අපි කතා කරමු.. නිවී හැනහිල්ලෙ අඬ අඬ ..

    එහෙනම් සිංහල බෞද්ධ ලේ තියන උන්ට ජයවේවා.. අපි ගියා
    මීට පස්සෙ එල්කිරි කොල්ලන්ගෙ හිරි ඔතප් බිදෙන එකක් නෑ.

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    හිටපන් යොකෝ බොරුව නැතුව උබ හැමදාව වගේ කතාකරපන් වෙන අසාදාරනේ ගැන :dull:

    මචං ලංකාවෙ බහුතරයක්ට රට - ආගම කියන්නෙ සන්ලයිට් කැටයකට සමන දෙයක් මචං. එහෙම රටක අපි වගෙ උන් කතා කරන්න ගියාම අපි එක්කෝ මන්ද බුද්ධික එහෙමත් නැත්තං මානසික විකුර්තියක් තියන උන් විදියට හංවඩු ගැහෙනවා. කැපකිරීමක් කරපු එකෙක්ට ඒක දරන්ඩ අමාරුයි මචං. කොටින්ම කියනවනම් ලංකාවෙ අපි ජාතික ගීය යන වෙලාවක පාර මැද නැවතුනොත් අපි ෆුල් ජෝක් එකක් වෙනවා මචං.. මේ රට එහෙම තිබ්බ රටක් නෙවෙ.. ඒ තත්වෙට ගෙනාව රටක් ඒ තත්වෙට පත් කරපු රටක්..

    මම බොහොම සාමන්ය මනුස්සයෙක් මචං.. මට දැනෙන දේ අනිත් උන්ට දැනෙන්නේ නැත්තෙ අයි කියන් ප්‍රශ්නෙ එක්ක.. මම ලොකු අවුලක හිටියා.. ඒත් ඒකට උත්තරේ මට ලැබුනා,,

    තව දුරටත් පබයන්ට බන කියලා වැඩක් නෑ බං.. මොනා උනත් උබලට ජය..

    බෞද්ධ කම වටින බෞද්ද කම රකින් තැනක මම ඇස් පියාගනී..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුටත් අහගන්න ඕනෙ වෙලා තියෙන්නෙ අපි කිඹුලට යන්න එපා වරෙන් කිවුවා වගේ කතා. \
    පලයං උත්තො පවු නොදී :lol:
    තාම ඉගනගන්න පොඩි එකෙක් නිසා වැඩි දෙයක් කියන්නෑ උඹට කීබෝඩ් එකෙන් හම්බයො මර මර හිටපං යන තැනකට වෙලා.

    :lol:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පැටියා;17791046 said:
    මුටත් අහගන්න ඕනෙ වෙලා තියෙන්නෙ අපි කිඹුලට යන්න එපා වරෙන් කිවුවා වගේ කතා. \
    පලයං උත්තො පවු නොදී :lol:
    තාම ඉගනගන්න පොඩි එකෙක් නිසා වැඩි දෙයක් කියන්නෑ උඹට කීබෝඩ් එකෙන් හම්බයො මර මර හිටපං.

    :lol:
    :confused::confused:ඉස්කෝලෙ යන එකෙක්?:confused::confused:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    මචං ලංකාවෙ බහුතරයක්ට රට - ආගම කියන්නෙ සන්ලයිට් කැටයකට සමන දෙයක් මචං. එහෙම රටක අපි වගෙ උන් කතා කරන්න ගියාම අපි එක්කෝ මන්ද බුද්ධික එහෙමත් නැත්තං මානසික විකුර්තියක් තියන උන් විදියට හංවඩු ගැහෙනවා. කැපකිරීමක් කරපු එකෙක්ට ඒක දරන්ඩ අමාරුයි මචං. කොටින්ම කියනවනම් ලංකාවෙ අපි ජාතික ගීය යන වෙලාවක පාර මැද නැවතුනොත් අපි ෆුල් ජෝක් එකක් වෙනවා මචං.. මේ රට එහෙම තිබ්බ රටක් නෙවෙ.. ඒ තත්වෙට ගෙනාව රටක් ඒ තත්වෙට පත් කරපු රටක්..

    මම බොහොම සාමන්ය මනුස්සයෙක් මචං.. මට දැනෙන දේ අනිත් උන්ට දැනෙන්නේ නැත්තෙ අයි කියන් ප්‍රශ්නෙ එක්ක.. මම ලොකු අවුලක හිටියා.. ඒත් ඒකට උත්තරේ මට ලැබුනා,,

    තව දුරටත් පබයන්ට බන කියලා වැඩක් නෑ බං.. මොනා උනත් උබලට ජය..

    බෞද්ධ කම වටින බෞද්ද කම රකින් තැනක මම ඇස් පියාගනී..

    උබලාගේ අපේ වරද මොක්දද දන්නවද කියහන් බලන්න ? හැමදේම දේසපාලුවන්ට කරන්න දීල බලාගෙන ඉන්න එක මෙතන ත්‍රෙඩ් දාල වෙනස් කරන්න ඕන නෑ බුද්දාගම රකින්න වැඩක් පටන්ගනින් පන්සල් හැදුවා කියලා එක වෙන්නෑ නේ ගිරිය පලාගෙන කෑ ගැහුව්ට වැඩකුත් නෑ එහෙනම් කියහන් තම්බි ටික මරන්නද කියන්නෙ උබ දැන්
    :dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පැටියා;17791046 said:
    මුටත් අහගන්න ඕනෙ වෙලා තියෙන්නෙ අපි කිඹුලට යන්න එපා වරෙන් කිවුවා වගේ කතා. \
    පලයං උත්තො පවු නොදී :lol:
    තාම ඉගනගන්න පොඩි එකෙක් නිසා වැඩි දෙයක් කියන්නෑ උඹට කීබෝඩ් එකෙන් හම්බයො මර මර හිටපං යන තැනකට වෙලා.

    :lol:

    සිරාවටම :oo:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පැටියා;17791046 said:
    මුටත් අහගන්න ඕනෙ වෙලා තියෙන්නෙ අපි කිඹුලට යන්න එපා වරෙන් කිවුවා වගේ කතා. \
    පලයං උත්තො පවු නොදී :lol:
    තාම ඉගනගන්න පොඩි එකෙක් නිසා වැඩි දෙයක් කියන්නෑ උඹට කීබෝඩ් එකෙන් හම්බයො මර මර යනවනං යන තැනකට වෙලා.

    :lol:

    අපි රට බෙර ගන්න හදන්නෙ උබලා වගේ උන්ට නිදහසේ ඉන්ඩ කියලා හිතපු වෙලාවල් වලට තමා බං හිතට පුදුම දුකක් දැනුනේ..

    උබ හිතුවද මේක එකදාස් නවසිය බර ගනන් වල ෆිල්ම් එකක් කියලා . මට දෙබස් අහගෙන ආතල් ගන්න..

    ඔලු කට්ට ඇතුලට මොලයක් සෙට් වෙන්නෙ හිතන්න මිසක් ඇගේ බර වැඩි වෙන්න නෙවෙ. උබ තාම ඉස්කෝලෙ යන එකෙක් .. හැබෙයි උබ හැමදාම ඔය වයසෙ ඉන්නෙ නෑ.. කවදා හරි දවසක ආපස්ස හැරිලා බලනකොට උබ උබ ගැනම කලකිරිරෙයි..

    එදාට දෙයක් තේරෙයි..

    හොදට මතක තියාගනින් පුතේ.. සහජීවනය කියන්නෙ කුකුල් කූඩුවෙ නයි ඇති කරන එක නෙවෙ
     
    ඇඬුනා කොලුවො :dull:
    ඔන්න ඔහෙ හිටපං පාං කෑල්ලක් කාගෙන ප්ලේන්ටියක් ගහගෙන. කාගෙ වුනත් දරුවෙක්නෙ :dull:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පැටියා;17791087 said:
    ඕකගෙ ත්‍රෙඩ් ටිකක් බලපං එතකොට තේරෙයි. :yes:

    උබේ මොලේ සයිස් එක ගොඩක් පුංචි බං.. මම උබට විතරක් නෙවෙ ගොඩක් කලිං කියලා ඇති හැම එකාටම මේ එකවුන්ට් එක හැදුවෙ අපේ සෙට් එකේ උන්ට උදව් ගන්ඩ කියලා.. මම ඉස්කෝලෙ ගියේ මීට් අවුරුදු බර ගානකට කලිං . මම උබ වගේ ඉස්කෝලෙ දොරකඩට ගිය එකෙක් නෙවෙ.:P

    මම විතරක් නෙවෙ මෙකට අපි ඉස්සරවෙලාම ආවෙ එක එක උදව් ගන්න .. පස්සෙ තමා මම මේකට සෙට් උනේ..

    උබ හැමදාම උබ චාටර් වීගෙන එනකොට ඔය ගොන් ආතල් එක දානවා නේ.. උබටම ඔඛ දාස් වතාවක් කියලා ඇති..