ඊයේ අපේ ගෙදෙට්ට ආව කොල්ලෙක්. මැනජර් ට්‍රේනිං ලු. රෙකොර්ඩින්ග් එකක් ප්ලේ කළා. මොනවහරි ගන්න කිව්වා. ඒ කියල ටෙස්ටරයක් දුන්න 175යි. කඩේ 30-50 වෙන්නේ ඒක. මම කිව්වම උ කියනව මේ ටෙස්ටරෙන් 200-1000 අතර වෝල්ට් ගානක් ටෙස්ට් කරන්න පුළුවන්ලු. අයෙත් රෙකොර්ඩින්ග් එක ප්ලේ කරලා පිටොටුවේ 30 ට තියෙන කතුරක් පෙන්නලා...