ලක්ස 6 කට වගේ ගන්න පුළුවන් කාර් මොනාද තියෙන්නේ
ජපන් ඉන්දියන් මේ ඕන එකක් හොදට තෙල් වැඩ කරන එකක් තමා ඕනා
ඒ ගානට තියෙන මරුටි හොදද නැතිනම් මරාළ ද
ජපන් ඉන්දියන් මේ ඕන එකක් හොදට තෙල් වැඩ කරන එකක් තමා ඕනා
ඒ ගානට තියෙන මරුටි හොදද නැතිනම් මරාළ ද
Jap Indian okkoma wage marala, garage eke Inna time thiyanawa nam ganna.
Leda ena widiyata hada hada duwanna balan thama ganna ona.
ලක්ස 6 කට වගේ ගන්න පුළුවන් කාර් මොනාද තියෙන්නේ
ජපන් ඉන්දියන් මේ ඕන එකක් හොදට තෙල් වැඩ කරන එකක් තමා ඕනා
ඒ ගානට තියෙන මරුටි හොදද නැතිනම් මරාළ ද
ඉතිරි ටික ලීස් එකක් දාලා මේකක් ගනින්. දැන් ඉතින් කාර් ඔස්තාර්ලා රෙද්ද උස්සන් එයි
![]()
රු 975,000
http://www.dpmco.com/en/product/quadricycle/bajaj-qute.html
Interior photos ehema naddaAdo meka hodaida ban?Interior photos ehema nadda
ඉතිරි ටික ලීස් එකක් දාලා මේකක් ගනින්. දැන් ඉතින් කාර් ඔස්තාර්ලා රෙද්ද උස්සන් එයි
![]()
රු 975,000
http://www.dpmco.com/en/product/quadricycle/bajaj-qute.html

ඉතිරි ටික ලීස් එකක් දාලා මේකක් ගනින්. දැන් ඉතින් කාර් ඔස්තාර්ලා රෙද්ද උස්සන් එයි
![]()

මගේ තේරීම
1) ලාන්සර් බොක්ස්
2) DX WAGON
3) බී11
බලලා ගනිං. බොඩි එක, එන්ජින් එකේ තත්වේ. ඒ ටික බලලා ගත්තොත් ඕවගේ මහා ලෙඩ එන්නෙ නෑ. කම්පියුටර් බොක්ස්, සෙන්සර් අනං මනං නෑ. ලෙඩක් ආවොත් අඩු වියදමෙන් ගොඩ දාගන්න පුළුවන්.
මේකත් බලපං http://www.elakiri.com/forum/showthread.php?t=1792756

මොකක්ද බන් මේ? කොහොමද බන් මේක ඇතුලට රිංග ගන්නේ ? ඔන්න රෙද්ද උස්සන් ආවේ නෑ. රෙද්ද පහල දාගෙන ආවේ.
මේකෙන්මගුල් ගෙදරක එහෙම ගියාම කෝමද ඒක ආ .......

මගුල් ගෙදරට ඈතින් නවත්තල එතන ඉඳං ත‍්‍රී වීල් එකක යනව.
![]()