මේ දෙවැනි පාර මේක දාන.:angry::frown::oo:
phone එකෙන් මකපු sms එකක් ආයෙත් ගන්න පුළුවන් ක්‍රමයක් කියෙනවද ? nomal sms එකක් archived / trash වලත් නැ.samsung phone එකක්.
phone එකේ backup එකෙත් නැ.
app වලින් ගන්න පුළුවන් app එක phone එකට install කරපු දවසේ ඉදන් තියෙන ඒවා විතරයි. මොකක් හරි ක්‍රමයක්...