උදව්වක් දීපල්ලකෝ ....!!!!!!!!!

Beba_com

Junior member
  • Apr 19, 2017
    40
    13
    8
    මේ දෙවැනි පාර මේක දාන.:angry::frown::oo:

    phone එකෙන් මකපු sms එකක් ආයෙත් ගන්න පුළුවන් ක්‍රමයක් කියෙනවද ? nomal sms එකක් archived / trash වලත් නැ.samsung phone එකක්.
    phone එකේ backup එකෙත් නැ.
    app වලින් ගන්න පුළුවන් app එක phone එකට install කරපු දවසේ ඉදන් තියෙන ඒවා විතරයි. මොකක් හරි ක්‍රමයක් තියෙනවද ?
    ලොකු උදව්වක් !!
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    CIA එකට අරන් ගියොත් පුලුවන්වෙයි
    එවපු එකාට ආයෙත් එවන්ඩ කියපන්
     
    • Like
    Reactions: Beba_com