1. Beba_com

    බදුල්ල නාය යෑමේදී වෑන් රථය යට වූ තරුණයෙක් අවසන් මොහොතේ යැවීමට උත්සාහ කළ පණිවිඩය !!!!

    ඇත්තක්ද බොරුවක්ද කියලා දන්නෙ නෑ. FB එකෙන් උපුටා ගත්තේ.. ඇත්තක්ද බොරුවක්ද කියලා දන්නෙ නෑ. FB එකෙන් උපුටා ගත්තේ.. ------ Post added on 1765432518 ඇත්තක්ද බොරුවක්ද කියලා දන්නෙ නෑ. FB එකෙන් උපුටා ගත්තේ.. ------ Post added on 1765432554
  2. Beba_com

    බදුල්ල නාය යෑමේදී වෑන් රථය යට වූ තරුණයෙක් අවසන් මොහොතේ යැවීමට උත්සාහ කළ පණිවිඩය !!!!

    මුහුණු පොතෙන් උපුටා ගැනීමක් !!! කවුරුහරි එන්න! ඉක්මනට!—බදුල්ල නාය යෑමේදී වෑන් රථය යට වූ තරුණයෙක් අවසන් මොහොතේ යැවීමට උත්සාහ කළ පණිවිඩය ආසන්න වශයෙන් හතට පමන අනේ, මේක ලියන්න ඕනෙ! කවුරුහරි දකීද දන්නේ නෑ! අපි නාය ගිහින්. අපි දහ දෙනෙක් හිටියා. අම්මයි තාත්තයි, නංගිලාගේ පවුල, මගේ පවුල... හැමෝම වෑන්...
  3. Beba_com

    අද පරණ ලංකාවේ ඔෆිස් එකේ එකක් ඇද්දා . මට අවුල් ගයා බන්.

    adoo wena photos nadda machoo wena nadda lokka ------ Post added on 1753849720
  4. Beba_com

    Kalki 2898 AD (movie) 🪓⛏️🏹⌚

    mata nam set na. film , tv serious godaka ekathuwak wage
  5. Beba_com

    උදව්වක් දීපල්ලකෝ ....!!!!!!!!!

    recovery software එකෙක් නැද්ද බන්
  6. Beba_com

    උදව්වක් දීපල්ලකෝ ....!!!!!!!!!

    එහෙම බෑ මචං .මේක sms එක යවලා delect කරලා තියෙන්නේ. archived / trash වලිනුත් මකලා
  7. Beba_com

    කොල්ලො අනිවා බලන්න ඕනි film එකක්! 🎬

    ඕක පට්ට film එක මම මේ ලගදිත් බැලුවා.
  8. Beba_com

    උදව්වක් දීපල්ලකෝ ....!!!!!!!!!

    මේ දෙවැනි පාර මේක දාන.:angry::frown::oo: phone එකෙන් මකපු sms එකක් ආයෙත් ගන්න පුළුවන් ක්‍රමයක් කියෙනවද ? nomal sms එකක් archived / trash වලත් නැ.samsung phone එකක්. phone එකේ backup එකෙත් නැ. app වලින් ගන්න පුළුවන් app එක phone එකට install කරපු දවසේ ඉදන් තියෙන ඒවා විතරයි. මොකක් හරි ක්‍රමයක්...
  9. Beba_com

    ලොකු උදව්වක් ඕනේ.

    අපෝ නෑ මචං මේකෙත් app එක install කරන්න කලින් තිබුන msg recover කරන්න බැනෙ. ------ Post added on 1723638790 bump ------ Post added on 1723815445
  10. Beba_com

    ලොකු උදව්වක් ඕනේ.

    හරියට නමක් ඕනේ මචං
  11. Beba_com

    ලොකු උදව්වක් ඕනේ.

    phone එකෙන් මකපු sms එකක් ආයෙත් ගන්න පුළුවන් ක්‍රමයක් කියෙනවද ? nomal sms එකක් archived / trash වලත් නැ.samsung phone එකක්. phone එකේ backup එකෙත් නැ. app වලින් ගන්න පුළුවන් app එක phone එකට install කරපු දවසේ ඉදන් තියෙන ඒවා විතරයි. මොකක් හරි ක්‍රමයක් තියෙනවද ? ලොකු උදව්වක් !!
  12. Beba_com

    SITC Campus

    ලංකාවේ job එකකට apply කරන්නත් බැරි වෙයිද ?
  13. Beba_com

    SITC Campus

    හරි මචං letter එකක් පෙන්නනවා මචං ------ Post added on 1687689115
  14. Beba_com

    SITC Campus

    අප්පා අවුල්ද බන්

    No contents