Fatty Liver වලට ඉතාමත් හොදයි. හෙළ සුවය බීපු මන් දන්න ගොඩාක් අය ඉන්නවා Fatty Liver හොද කරගත්තු. තනිකරම පාරම්පරික හාල් වලින් හදපු කැඳ එකක්.. ඇදිරි නිතිය දානකම්ම අපිත් බිබී හිටියා, පස්සේ ගන්න උනේ නෑ.. දියවදියාවට, කොලෙස්ටරෝල් වලටත් ඉතාමත් හොදයි කියල Evidence තිබෙනවා.
ගොඩක් බෙහෙත් කඩ වල තියෙනවා...