1. B

    FM mic එකක් ගන්නේ කොහෙන්ද?

    මට වේදිකාවක කතා කරන්න පුහුණු වෙන්න මයික් එකක් ඕනේ. ඉස්සර මට මතකයි fm mic කියලා ජාතියක් තිබුණා, රේඩියෝ එකෙන් frequency එක ඇල්ලුවාම මයික් එකෙන් කියන එක ඇහෙනවා.. ඒ වගේ එකක් හරි, අඩු මුදලකට ගන්න පුළුවන් වෙනත් විකල්පයක් කොළඹ අවටින් කියන්න.. මං ගාව amplifier එකක් හෝ mic jak එකක් තියෙන වෙනත් උපකරණයක් නෑ.
  2. B

    ත්‍රීවීල් එකක් pickme uber දාන එක කොහොමද?

    Threewheel එකක් අරගෙන, driver කෙනෙක් දාලා pickme, uber දාන්න අදහසක් තියෙනවා.. ත්‍රීවීලර් එකට දවසකට ගාණක් කතා කරගෙන දෙන්න කියලා කිහිපදෙනෙක්ම කියුවා.. මේ දවස්වල රු.1500 යි ලු ත්‍රීවීලර් එකක් දවසට අයිතිකරුට දෙන්නේ.. ඒත් pickme uber එක්ක, රියදුරෙකුට දෛනික වැටුපක් හෝ කොමිෂන් එකක් දීලා දාන එකෙන් ඊට...
  3. B

    CIABOC Assets Delegation OTP එන්න පරක්කුයි නේද?

    ඔව්, loans ඔක්කොම දාන්න ඕනේ ඒත් එහෙමයි වෙනසක් නෑ ------ Post added on 1782649299
  4. B

    CIABOC Assets Delegation OTP එන්න පරක්කුයි නේද?

    වත්කම් හා බැරකම්.. රාජ්‍ය සේවකයින් පමණයි..
  5. B

    CIABOC Assets Delegation OTP එන්න පරක්කුයි නේද?

    අල්ලස් හා දූෂණ එකේ වෙබ්අඩවියේ register වෙන්න email එක verify කරන්න කියනවා.. ඒත් OTP එක gmail එකට එන්නේ පැය භාගයක් විතර ගිහින්.. සයිට් එකේ විනාඩි 5න් otp එක enter කළේ නැත්නම්, otp එක expire වෙනවා.. අලුත් gmail එකක් හදලත් බැලුවා.. ඒත් හරියන්නේ නෑ. මොකද කරන්නේ? ජුනි 30 ට කලින්, රාජ්‍ය සේවකයින්...
  6. B

    ගම්පහ කොල්ලෙක් හදපු සුපිරි කාරෙක

    පොඩි දෙයින් තමයි බන් කවුරුත් පටන් ගන්නේ.. සපෝර්ට් එක දීල, ආයෝජකයෙක් ඉදිරිපත් වුනොත් බැරි වෙයිද ගේමක් ගහගන්න? පුළුවන් නේ බන්.. වීඩියෝ විතරයි බන්..
  7. B

    ගම්පහ කොල්ලෙක් හදපු සුපිරි කාරෙක

    මේ වගේ හදපු තව Buggies මොනවද තියෙන්නේ?
  8. B

    මගේ නමට කවුද ෆෝන් එකක් අරන්.. මන් මොකද කරන්න ඕනේ? 😳

    මන් කඩේට කතා කළා දැන්. ඊයේ නම් මේ ජාතියේ ෆෝන් එකක් ගියේ නෑ කිවුවා.. කම්පනියත් එක්ක කතා කරලා අද දවස ඇතුලත මට කියන්නම් කියුවා.. මන් හිතාගත්තා පොලිසියේ කම්ප්ලෙන් එකක් දාන්න..
  9. B

    මගේ නමට කවුද ෆෝන් එකක් අරන්.. මන් මොකද කරන්න ඕනේ? 😳

    දැන් කෝල් කරනවා මචං .. බියගම Liger Mobile කියලා shop එකක්..
  10. B

    මගේ නමට කවුද ෆෝන් එකක් අරන්.. මන් මොකද කරන්න ඕනේ? 😳

    මට ඊයේ රෑ (පෙබරවාරි14, 2021) ඊමේල් එකක් ආවා ෆෝන් එකක Smart Warrenty කියලා එකක්.. බලනකොට ඒකේ Customer Details තියෙන්නේ මගේ First Name එකයි, ඊමේල් එකයි.. හච් (078-**) ෆෝන් නම්බර් එකකුත් තිබුනා.. Address එක නම් බියගම කියලා තිබුනේ.. Seller Details වලට තිබුනේ බියගම Phone Shop එකක Details.. කවුද...
  11. B

    ත්‍රයිලෝකපූට්ටුවන්ට ගිය පොදු පාර්කින් ලියල දීලද තියෙන්නේ?

    අද අලුත්ගම මාලු මාකට් එකට වම් පැත්තෙන් තියෙන පාර්කින් ස්ලොට් එකේ කාරෙක නවත්තලා ටික වෙලාවක් ඉන්නකොට ත්‍රීවීලර් එකක් ඇවිත් කියනවා එහායින් පාර්ක් කරගන්නලු. උගේ ටර්න් එක පටන් ගන්නේ එතනලු! මන් කිවුවා බෑ කියලා! ඌ යසට මට එහායින් නවත්තගත්තා! ත්‍රීවීලර් කාරයොන්ට එහෙම පොදුවේ හැමෝටම අයිති පාකින් වල...
  12. B

    PayPal Withdraw කරන ලින්ක් එක මොකක්ද?

    ගොඩක් ස්තුතියි මචං.. ලින්ක් එක වැඩ කරනවා... නියමයි...
  13. B

    PayPal Withdraw කරන ලින්ක් එක මොකක්ද?

    මන් ගොඩක් කාලෙකින් පේපැල් එකෙන් සල්ලි withdraw කරේ නෑ. අද withdraw කරන්න ගියාම, Transfer ක්ලික් කරාම Add a Bank කියල එනවා.. කාර්ඩ් එකට withdraw කරන option එක නෑ. ඔයාල withdraw කරන page එකේ ලින්ක් එක කාටහරි එවන්න පුළුවන් නම් මේ වෙලාවේ ලොකු උදව්වක්.
  14. B

    Mobitel Unlimited YouTube Hotspot ඩේටා කැපෙනවා ද?

    අද Mobitel Unlimited YouTube පැකේජ් එකෙන් ෆෝන් එකේ hotspot දාල pc එකෙන් YouTube ගිය.. ඒත් mobitel normal data package එකේ data තමයි කැපිලා තිබුනේ.. එහෙම වෙන්න පුලුවන්ද? 🙁 බැලුවේ YouTube Live Video එකක්.. ෆෝන් එක Apple 6 එකක්..
  15. B

    Questions හෙළ සුවය

    Fatty Liver වලට ඉතාමත් හොදයි. හෙළ සුවය බීපු මන් දන්න ගොඩාක් අය ඉන්නවා Fatty Liver හොද කරගත්තු. තනිකරම පාරම්පරික හාල් වලින් හදපු කැඳ එකක්.. ඇදිරි නිතිය දානකම්ම අපිත් බිබී හිටියා, පස්සේ ගන්න උනේ නෑ.. දියවදියාවට, කොලෙස්ටරෝල් වලටත් ඉතාමත් හොදයි කියල Evidence තිබෙනවා. ගොඩක් බෙහෙත් කඩ වල තියෙනවා...
  16. B

    Online මංගල යෝජනා සයිට් මොනවාද?

    Online මංගල යෝජනා සයිට් මොනවාද? මේ දවස්වල නෑ වෙන කෙල්ලෙක්ට විවාහ වෙන්න මනමාලයෙක් හොයනවා.. ඔන්ලයින් මංගල යෝජනා සයිට් එකක දාන්න බැලුවේ. ඒත් එහෙම සයිට් සෑහෙන්න තියෙනවා. සමහර ඒව නිකන් ඩේටින් සයිට් වගේ. ඔයාල දන්න විස්වාසවන්ත සයිට් එකක් කොටාගෙන යන්නකෝ..
  17. B

    Adsense වලින් Commercial Bank එකට සල්ලි ගන්නේ කොහොමද?

    Adsense වලින් Commercial Bank එකට සල්ලි ගන්නේ කොහොමද? මචන්ලා මගේ Adsense එකේ සල්ලි වගයක් තියෙනවා දැන් withdraw කරන්න පුළුවන්. මගේ bank එක Commercial එකක්. Wire transfer එක ද හොද, නැත්නම් චෙක් එකක් ගෙන්න ගන්න එක ද? Wire Transfer එක ලාබයි කියල මන් අහල තියෙනවා? එකේ Settings වල මේ දේවල් අහනවා...

    No contents