PayPal Withdraw කරන ලින්ක් එක මොකක්ද?

Black Rider

Active member
  • Aug 27, 2012
    566
    113
    43
    මන් ගොඩක් කාලෙකින් පේපැල් එකෙන් සල්ලි withdraw කරේ නෑ. අද withdraw කරන්න ගියාම, Transfer ක්ලික් කරාම Add a Bank කියල එනවා.. කාර්ඩ් එකට withdraw කරන option එක නෑ.

    ඔයාල withdraw කරන page එකේ ලින්ක් එක කාටහරි එවන්න පුළුවන් නම් මේ වෙලාවේ ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: D_Mad

    Black Rider

    Active member
  • Aug 27, 2012
    566
    113
    43
    ගොඩක් ස්තුතියි මචං..
    ලින්ක් එක වැඩ කරනවා... නියමයි...
     
    • Like
    Reactions: D_Mad