Recent content by blackeddy

  1. blackeddy

    Y Fm බැලුවද -ලීක්

    pm plz pm plz ------ Post added on 1652639104
  2. blackeddy

    කෙල්ලගේ...

    අනිවා බන්.. මට එකි ගැනත් දුකයි.. මගෙ ලගට අවිල්ලා මට ඒ දේවල් වලට හරියට බෙහෙතක්වත් කරන්න දෙයක් කරන්න බැරිවෙයිද කියලා මට බයක් තියනවා ඇත්තටම
  3. blackeddy

    කෙල්ලගේ...

    පොරොන්දම් වෙන නොපෙනන දේවල් පස්සේ ගියාට බන් ඇත්තටම බදින්න ගියාම එන ප්‍රශ්න මේවා බන්.. මම නම් උබලට කියන්නේ කෙල්ලෙක් ගැන හොදටම දැන ගන්නේ නැතුව ආදරේ නම් දෙන්න යන්නත් එපා ගන්න යන්නත් එපා.. දැන් මට බැන්දත් ප්‍රශ්නයක්.. නොබැන්දොත් ඒත් ප්‍රශ්නයක්...
  4. blackeddy

    කෙල්ලගේ...

    කාලෙකින් මේවගේ post එකක් දාන්න හිතුනේ... ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් ලේසියෙන් කොල්ලෙක්ට වෙන්නේ නෑ.. ඒක නිසා කාටවත් කියලා හරි උත්තරයක් ගන්නත් බෑ.. මේ ගැන හිතලම මානසිකව හොදටම වැටිලා ඉන්නේ... කතාව මේකයි.. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට පොඩි හරි විසදුමක් දෙන්න මේකට.. කතාව මේකයි.. මට දැන්...
  5. blackeddy

    කෙල්ලගේ.

    කාලෙකින් මේවගේ post එකක් දාන්න හිතුනේ... ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් ලේසියෙන් කොල්ලෙක්ට වෙන්නේ නෑ.. ඒක නිසා කාටවත් කියලා හරි උත්තරයක් ගන්නත් බෑ.. මේ ගැන හිතලම මානසිකව හොදටම වැටිලා ඉන්නේ... කතාව මේකයි.. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට පොඩි හරි විසදුමක් දෙන්න මේකට.. කතාව මේකයි.. මට දැන්...
  6. blackeddy

    යශෝධා විමලධර්මට තද වූ වයස ප්‍රශ්ණය..

    meki marry karala nedda bn... mahaa amuthum acharithyak bn..ai meki marry karanne ntthe? kumu hoyanawa newei.. baninna epaa
  7. blackeddy

    කතරගම

    අද නිවාඩු දාන්න ඕනේ ඒකයි මේ බැලුවේ...
  8. blackeddy

    කතරගම

    මචන්ලා අපි කතරගම යන්න කියලා හිතාගෙන ඉන්නේ නුවරඑලිය ගිහින් ඇල්ල වැල්ලවාය පාරෙන් සෙනසුරාදා ඉරිදා.. මට දැන ගන්න ඕනේ නුවරඑලියට වහිනවද ඇල්ල පාරේ තත්වේ කොහොමද කියලා.. කතරගමට වස්සොත් ඒත් එපාවෙන නිසා trip එක කල් දාමු කියලා කට්ටිය කියනවා.. ලගදි ගිය කට්ටිය වගෙම නුවරඑලියේ කතරගම ඉන්න අයගේ අදහස් දැන ගන්න...
  9. blackeddy

    Honda Dio..

    Bike එකක් ගන්න කියලා බැලුවේ.. scooter වලට ආස නිසා Dio එකක් ගන්නවා.. අලුත්ම එකක් ගන්නවද නැත්තම් ටිකක් පාවිච්චි කරපු එකක් ගන්නවද කියලා කල්පනා කලේ.. :):) කට්ටිය මොකද කියන්නේ කොහොම කලොත්ද හොද..?
  10. blackeddy

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    සීන් එක නම් ලේසි නෑ පුතේ.. අපිත් ලංකාවට එන්න කියලා බැලුවේ.. කොරියාවත් ඉවරයි තව ටික දවසකින්..
  11. blackeddy

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    [SIZE="6"]මෙහෙ ඕන තරම් company තියනවා මුන්ට සල්ලි තියන්වා මාස්ක් නැත්තම් මුන් ඒවා මහලා හරී දෙන්න මුන්ට පුලුවන් අනික මෙහෙ මිනිස්සුන්ට වඩා මාස්ක් ඇති මොකද වැඩ කරද්දි කෙමිකල් නිසා[ අපිත් මාස්ක් දානවා.. උබලා පරිස්සමින්/SIZE]
  12. blackeddy

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මචන්ලා උබල මේක සුලුවට හිතන්න එපා.. මම ඉන්නේ කොරියාවේ මෙහෙ දැන් හැම වේලේම news වලට කියනවා මේ ගැන.. කොරියොත් කතා වෙනවා.. යුද්දයක් ඇති වෙන්න ගියපු දවස්වල වත් මුන්ට ගානක් තිබුනේ නෑ.. ඒත් මුන් මේගැන නම් ටිකක් බයේ ඉන්න සීන් එකක් තියෙන්නේ.. මේ මට දැනෙන දේ කිව්වේ...
  13. blackeddy

    2.1 subwoofer speaker system

    Creative SBS A120 ගිය සතියේ ගත්තා මට නම් අවුලක් නැ. ගෙවන ගානට වටිනවා.. මට නම් Creative sound හොදයි..