කෙල්ලගේ.

blackeddy

Active member
  • Sep 2, 2012
    778
    140
    43
    කාලෙකින් මේවගේ post එකක් දාන්න හිතුනේ... ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් ලේසියෙන් කොල්ලෙක්ට වෙන්නේ නෑ.. ඒක නිසා කාටවත් කියලා හරි උත්තරයක් ගන්නත් බෑ.. මේ ගැන හිතලම මානසිකව හොදටම වැටිලා ඉන්නේ... කතාව මේකයි.. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට පොඩි හරි විසදුමක් දෙන්න මේකට.. කතාව මේකයි..

    මට දැන් අවුරුදු 32 තවම බැදලා නෑ.. කෙල්ලෝ එක්ක යාලු වෙලා හිටියා ඒත් ඒවා සිරා කරන්න තරම් හිතුනේ නෑ.. ආතල් ජීවිතේට හුරු වෙලා බදිනවා කියන එක ලොකුවට ඔලුවට ආවේ නෑ.. ඒත් දැන් අවුරුද්දක් වාගේ ඉදලා ගෙදරින් බදින්න කියලා අවුල.. ඒක නිසා කෙල්ලෝ බලන්න ගියා ඒත් ඒවත් මගේ හිතට සෙට් උනේ නෑ.. මේ ලගදි කෙල්ලෙක් බලන්න ගියා මේ අවුරුද්දේ මුල වාගේ.. මට ලොකුවට හිතට වැදුනේ නෑ දැක්ක ගමන්ම.. ඒත් ටික දවසක් ඉන්නකොට මට එයා ගැන පැහැදීමක් ඇති උනා.. අපි කතා කලා ඇවිදින්න ගියා.. මට ආදරේ දැනුනා.. ඒත් මට පොඩි ප්‍රශ්නයක් ආවා කෙල්ල අදින්නෙම දිගට.. මගෙත් එක්ක කොහෙ හරි යන්න ආවොත් කලිසමක් අදිනවා.. ගෙදරට shot අදිනවා.. මම දවසක් ඇහුවා ඇයි එහෙම දිගට අදින්නේ කියලා..

    හේතුවක් තියනවා කියලා මට කකුල පෙන්නුවා.. ලොකූ දදයක් වගේ හමේ පාට අඩු වෙලා දනහිසට පහලින් තියනවා මම දැක්කා.. මට ඒක ඒ වෙලාවේ හිතා ගන්න බැරි උනා.. මම එයාට ඒක අගවන්න ගියේ නෑ.. ඒත් මට ඒ ගැන හොයන්න ඕනේ උනා.. එතකොට එයාලා ගෙදරින් අපේ ගෙදර එන්න දින දාගෙන ඉවරයි.. මම හොයලා බලනකොට මට දැනගත්තා පොතු කබර වලට එහෙම වෙනවා කියලා.. අපේ ගෙදර එන්න දින දාගෙන තිබුන නිසා මම ගෙදර අයට මේ ගැන කිවුවා.. එයාලා අපේ ගෙදර ආව දවසේ අපෙ අක්කලා එයාව එක්කරන් ගිහින් ඒක බැලුවා..

    කොහොම හරි දැන් වැඩේ පත්තු උනා.. අක්කලා දැන් පට්ට අවුල්.. එදා ඔක්කොමලා කාල බීලා ගියා.. දැන් එහෙන් WEDDING එකට ලෑස්ති වෙනවා.. මටත් හිතා ගන්න බෑ කරන්න ඕනේ මොකද්ද කියලා.. ලෙඩේ ගැන හොයලා කල්පනා කරලම මගෙ ඔලුව රිදෙනවා.. මොකද කෙල්ල මට හොදටම සෙට් වෙනවා.. කොහොම හරි මම ඒ ගැන ඇහුවා.. එයා කියනවා පොඩිවට දදයක් ඇවිත් එක ලොකු උනා කියලා.. සිංහල බෙහෙත් කසාය බීවුවා කියලා.. කොහොම හරි අපි මේ ගැන හිතනවා කියල කෙල්ලගේ ගෙදර අය දැනගෙන english බෙහෙත් අරන් දුන්නා.. මානෙල් දිසානායක කියලා දොස්තර කෙනෙකුගෙන්.. මමත් වැඩිය ඒ ගැන අහන්න ගියේ නෑ මොකද කෙල්ල මානසිකව වැටෙන නිසා.. covid නිසා අපි දෙන්නට හම්බෙන්න බැරි උනා මාසයක් ඉතින් මේ ලගදි මම ගියා එයාව බලන්න.. කෙල්ල පට්ට කලු වෙලා.. මට මාර අවුල්.. ඒවට දෙන බෙහෙත් ගොඩාක් සැරයි කියලා දැනගත්තා..

    දැන් කකුල ආයේ හමේ පාටට එනවා.. ඒත් අලුතින් අත් දෙකේ වැලමිටේ දද අවිල්ලා.. මට තේරෙන්නෙ නැ මම දැන් මොනාද කරන්න ඕනේ කියලා.. මට දැන ගන්න ඕනේ උබලාගේ කාට හරි මෙහෙම දද ඇවිල්ලා හොද වෙලා තියනවද.. මේක වැඩි වෙලා මුලු ඇගේම යයිද කියලා මට බයයි.. අපි දෙන්නම පට්ට අවුලෙන් ඉන්නේ.. දැන් අදුරගෙන මාස 4ක් වගේ ඒ උනත් ලොකු ආදරයක් ඇති වෙලා ඉන්නේ දෙන්නටම
    ..

    ඇත්තටම පොතු කබර Psoriasis හොද කරන්න අමාරුයි කියලා දැනගත්තා.. උබලගේ කාට හරි මෙහෙම ප්‍රශ්නයක් වෙලා විසදුමක් ලැබුන කෙනෙක් ඉන්නවද.. මේ ගැන දන්න දෙයක් තියනවනම් කියන්න

    .. ඒක මට ලොකු සැනසීමක් වෙවි...
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    2,659
    6,188
    113
    හොඳ කරන්න බැරි සුදු කබර නේද?පොතු කබර හොඳ කරන්න පුලුවන් මං හිතන්නේ
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    11,067
    10,095
    113
    ආශික්ලන්තෙ
    හොඳ කරන්න පුළුවන් කියලා අහල තියනවා බන්..ඇයි කෙල්ල හංගගෙන ඉදියේ..

    okatanam bn ithin hoda sinhala wedek pennalama thama oka hoda kraganna wnne
    උගේ සල්ලිවලට කෙලවන්නද හදන්නේ :lol:
    ------ Post added on Jul 9, 2021 at 6:27 PM
     
    • Haha
    Reactions: hodakolla

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    996
    1,206
    93
    අඩු පාඩු නැති මිනිස්සු නෑ බන්. 99 % ක් මිනිස්සු කරන්නේ අඩු පාඩු හන්ගන් ජිවත් වෙන එක. කලකට ඉස්සර ක්ලාස් යද්දී මාර ලස්සන පොෂ් කෙල්ලෙක් හිටිය. මාත් ලයින් එකේ හිටිය. නමුත් වෙන එකෙක් එක්ක ඉක්මනට යාලු වෙලා බැන්දා. දැන් මාසයකට කලින් උන් දෙන්නා හම්බ උනා. ඒ ගෑනි දැන් හෙනම කැතයි. වනාතවිල්ලුවේ ලලක්කා වගේ. මට හිතුනා යකෝ මම මේකට මොකට ලයින් කරාද කියල. ඔය ලස්සන කියන එක ඉතාම කෙටි කාලයයි බන්. හොද ජිවිතයක් ගෙනියන්න පුළුවන් අවභෝදයක්, දැනුමක්, ගැලපීමක් සහිත ප්‍රිය මනාප නම් කෙල්ල තෝරගනින්. ලෙඩේට හොද දොස්තර බෙහෙත් ගනින්. ඕවා මාරාන්තික ලෙඩ නෙමෙයිනේ බන්.
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    932
    400
    63
    Mentally watenna epa machan. Kolayak aran kellage positive and negative points wena wenama liyapan. Dowry 1k dena eka unath positive point ekakata ganin. Ada kaale ewath wadagath jeewath wenna. Negative points wadi nam atha arala daanna depaarak hithanna epa. Ube jeewithe gana umbata ona widiyata theerane ganin
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,722
    10,990
    113
    :(

    ඔය වගේ ලෙඩක් මටත් තියනව ඉතිං, මානසිකත් වය හද ගන්න මටත් සෑහෙන කාලයක් ගියා :(
    සමහර ලෙඩ නිට්ටාවට සුව කරන්න බෑ. පාලනයක් කරන්න විතරයි පුළුවන් , කාලෙන් කාලෙට ලෙඩේ මතු වෙනකොට බේත් කරන්න තමයි තියන්නේ. :dull:
    කරන්න දෙයක් නෑ ඉතින්, ලෙඩේ හරියට diagnose කරලනම් ඉතිං, කරන්න තියන බේත් හරියට කලාම අඩු වෙනවා.
    ලෙඩේ ගැන හරියට තියන තොරතුරු හොයාගෙන කියවන්න.
    ලෙඩක් තියන කෙනෙක් ගේ මානසික තත්වය ලෙඩක් නැති කෙනෙක් ට අවබෝධ කරගන්න අමාරුයි.

    ඉස්සරහට එන ප්‍රශ්න ගැන කලින් හිතල, ඒවා මග ඇරෙන විදියට තීරණ ගන්න එක තමා කරන්න තියෙන්නේ
     
    Last edited:

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    321
    272
    63
    honda docek hambunot kiypn mama adurna kenekut innwa oka tyena.
    aurudu 15 k wtra porata nam tyenwa. english beheth walata puluwan control krnna wtrai. ayeth enwa kalekin beheth nawattuwa gaman
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,722
    10,990
    113
    https://emedicine.medscape.com/article/1943419-overview

    ලෙඩේ හරියට diagnose කරලා නම් ඉතිං බේත් නෑ ,
    වෙන දොස්තර කෙනෙක් ගාවට ගියා කියල වැඩක් නෑ
    වෙන්න පුළුවන් එකම දේ වැරදි diagnosis එකක් නම් ඉතිං වෙන ලෙඩක් කියල හොයා ගන්න එක තමා 🙄