|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඌව ඇත්තටම ගෙන්න තිබ්බා තිරිමාන්න වෙනුවට,එත් ඌ ඊට කලින් තිබ්බ මැච් වල ගැහුවේ නෑ :(
    ධනුෂ්කයා හොද බැටින් AR කෙනෙක්,ඌ ගහනවා බලන්න ආසයි හැබැයි වැදුන දවසට.
    ෆිල්ඩින් ගැන කියන්න දෙයක් නෑ,හොද ඔෆී කෙනෙක් ලෙෆ්ට් හෑන්ඩ් ඌන්ව පොඩ්ඩක් බ්‍රේක් කරන්න :)




    ඔව් බන් මුන්ව හදලා ගන්ඩ එකෙක් නෑනෙ මෙන්ඩිස්ට තරම් චාන්ස් එකක් මුන්ට දෙන්නෙ නෑනෙ :confused: :confused: (අරුන් අද 4 එවා විතරක්ම ගහයි වගෙ :lol:)
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ


    Wessoth 2nd bat karana team ekata wasi.
    Wehela T20 wage set unoth wasi.
    Ada kohomath wahina patak thiyenne. :yes:

    :cool:


    අහො ශ්‍රිලාන්කික ක්‍රිකට ලොලීන් ඉස්සර මැච් පැරදුනෙ වැහැලා... දැන් වහිනකම් ඉන්නවා දිනන්ඩ:shocked: :lol: :lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඔව් බන් මුන්ව හදලා ගන්ඩ එකෙක් නෑනෙ මෙන්ඩිස්ට තරම් චාන්ස් එකක් මුන්ට දෙන්නෙ නෑනෙ :confused: :confused: (අරුන් අද 4 එවා විතරක්ම ගහයි වගෙ :lol:)

    මුට ටැලන්ට් එක තියෙනවා,consistancy එක තමයි මදි.
    කොහොම හරි WC එකෙන් පස්සේ මුට දිගටම චාන්ස් දෙනවනම් හොදයි :)
    මොකද ඌ ටීම් එකට දෙයක් කරන්න පුළුවන් එකෙක් පැති තුනෙන්ම..
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ඉසුරු උදාන ශෝල්ඩර් ඉන්ජර්ඩ් අන්ඩ් අවුට්.fucking hell.we need a extra bowler
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    london gahana nisa lankave demalu tika pirila athi.dan lankave thambith hena goda london vala innava.mekath hamba ratak kara ganna yanne
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Hopefully it'll be end of the nagging about balling pitches. Lets see how our lions play on this batting pitch.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ආරොන් මාමා නෙලාන යනවා



    සෝ සෑඩ් කියන්නත් දුකයි වෙනද ස්ටෝරියම තමා උන් ගහනකොට බැටින් පිච් අපි ගහනකොට ස්වීන් වෙන පිච් :lol::lol::lol:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මෙලෝ රහක් නෑ කිසිම පීඩනයක් දෙන්නෙ නෑ අපෙ උන් අරුන්ට.....400 නතර උනොත් ඇති..අපෙ උන්ට නම් 150ක් ගහන්ඩ බැරිවෙයි
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ආරොන් මාමා නෙලාන යනවා



    සෝ සෑඩ් කියන්නත් දුකයි වෙනද ස්ටෝරියම තමා උන් ගහනකොට බැටින් පිච් අපි ගහනකොට ස්වීන් වෙන පිච් :lol::lol::lol:

    swings the both sides :(