blade1982
Reaction score
152

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Ehema ekak naha machan! Ex - Uba liyana de godakma wadhagath minissunta onama deyak nam 1200 words wage unata awulak naha machan :)
    English hada gathhtama liyanna puluwan machan! mama PC errors fix karana ewa ehema thama wadiyen liyanne. 10k 30k liwwama nikamma huru wenawa.. mahansi wenna puluwan nam software hoyanna epa bun :)

    සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා:)
    >>>119lk<<<
    ***************************
    EK මහා කඹ ඇදීමේ තරගය-2012

    http://www.elakiri.com/forum/showthread.php?t=1404651

    Vote for Kalindugayan
    Team A

    Podi Support ekak depan machan Umba VOTE karala thibbe netnam..

    Thanks Machan...

    *****************

    හැමෝගෙම හිතේ සතුට පිරි සුභ නව වසරක් ම උදා වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා... :)
    එහෙමයි මචන් මම හොයන ගානවත්
    මම වැඩ කරන කාළේ ගැන වත්
    දැන ගත්තා කියලා උබට මුකුත්ම වැඩක් නැහැ!
    දවසට හොයන ගාන තීරණේ වෙන්නෙත් ලියන විදිහ අනුව.


    උඹට සල්ලි ගොඩක් ඕන නම් ආර්ටිකල් ගොඩක් දාපන් මචන්
    ලියන්න හිතන් ඉන්නෙ මොනා ගැනද මචන්? මම නම් නෙට් එකෙන් විස්තර අරන් සිංහලෙන් ලියනව.. ආයෙත් කියෝලා වැරදි හදනවා. ඊළඟට ඒක ඉංග්‍රීසියෙන් ලියනවා. වැරදි හදනවා, ඊළඟට පෝස්ට් කරනවා! එහෙම කලාම එක ක්ලික් එකට $1.50ක් $3ක් වගේ ලැබෙනවා මචන්.

    උඹට කැමති නම් කොහෙන් හරි කොපි කරලා දාන්නත් පුළුවන්, එත කොට එක ක්ලික් එකට $0.01ක් $0.03ක් වගේ ලැබෙනවා මචන්!
    දැන් ඉතින් ආර්ටිකල් ලියපන් මචන්. ලියලා පෝස්ට් දාපන්!
    machan umba traffic ganne kohomada ,,site ekata 2000++
    etanai awula aththe mata hetena wediyata,,,
    anika imp 2000 kata clicks 20k wath enna oni ban
    Friends Kawru hari mata kiyala denna ADBRITE walin clicks ganna widiha.??
    den 3months wenawa thaama 0.97 $ thiyenne...
  • Loading…
  • Loading…
  • Loading…