Bajaj බජාජ් RE 4S ත්‍රිවිල්
බජාජ් RE 4S ත්‍රිවිල් එකක් තියෙනවා මං ගාව ... මට පුළුවන් නම් කියන්න මේකේ ගොඩක් ඇස්ලේටර් එක slow වෙනකොට වාහනේ හිටිනවා . කොහොමද මේක හදාගන්නේ? එන්ජිමෙන් මොකක් හරි පොඩි දෙයක් කරනවා නේද? ... මට කියල දෙන්න එක කරන විදිහ. මට කෙනෙක් කිව්ව විදිහට ඇස්ලේටර් එක තියල මදි කියලයි.