Bajaj බජාජ් RE 4S ත්‍රිවිල්

boxman

Member
Jan 5, 2010
209
3
0
Bajaj බජාජ් RE 4S ත්‍රිවිල්

බජාජ් RE 4S ත්‍රිවිල් එකක් තියෙනවා මං ගාව ... මට පුළුවන් නම් කියන්න මේකේ ගොඩක් ඇස්ලේටර් එක slow වෙනකොට වාහනේ හිටිනවා . කොහොමද මේක හදාගන්නේ? එන්ජිමෙන් මොකක් හරි පොඩි දෙයක් කරනවා නේද? ... මට කියල දෙන්න එක කරන විදිහ. මට කෙනෙක් කිව්ව විදිහට ඇස්ලේටර් එක තියල මදි කියලයි.
 
@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    කාර්බ් එකෙ ඇණයක් කරවන්න තියෙන්නෙ. idle screw එක. ඩීලර් කෙනෙක් ගාවට ගිහින් කියන්න, හදල දෙයි..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    කාර්බ් එකෙ ඇණයක් කරවන්න තියෙන්නෙ. idle screw එක. ඩීලර් කෙනෙක් ගාවට ගිහින් කියන්න, හදල දෙයි..
    :yes: Habai eeta issella air filter, plug ehema clean/change karala balanna. Carb eke setting change karana eka anthimata karanna ona wadak. Issella lede hadanna
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    :yes: Habai eeta issella air filter, plug ehema clean/change karala balanna. Carb eke setting change karana eka anthimata karanna ona wadak. Issella lede hadanna

    Thanks Bro ! :yes:

    කාර්බ් එකෙ ඇණයක් කරවන්න තියෙන්නෙ. idle screw එක. ඩීලර් කෙනෙක් ගාවට ගිහින් කියන්න, හදල දෙයි..

    Thanks Bro ! :yes:

    Thanks Bro ! :yes: