ත්‍රිවිල් ගැන දන්න අය එන්න

boxman

Member
Jan 5, 2010
209
3
0
ත්‍රිවිල් ගැන දන්න අය එන්න

ත්‍රිවිල් වල petrol ලිටර් එකකට කිලෝමීටර් කියක් කරනවද?

මීටර් හයි කරන්නෙ නැති අය කොහොමද ගනන් කියන්නෙ?

මිටර් හයි කරන්න කියක් වගෙ යනවද?

මීටර් එක හයි කරහම දෙගොල්ලන්ටම වාසිද?
 
<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අලුත් එක නම් 30ක් වගේ කරනවලු !
    මීටර් ගැන නම් දන්නේ නෑ !
    ගාන නම් ඉතිං අනික් අය කියන ගණන් පොඩ්ඩක් හොයල බලල දැනගන්න ඕනි, එක එක පැති වල ගණන් වෙනස් !
    එහෙම නැත්තන් තමන්ගේ වියදම් ඇරලා කාලයට හා තමන්ගේ ලාබෙට ගානක් තියාගෙන ගාන කියන්න !

    පොඩි උපදෙසක් - උබ wheel hire කරන්නද හදන්නේ ?
    එක side income එකක් විදියට කරපන්, එක මත්තෙම ඉන්න හදන්න එපා ! :no::nerd:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    තෙල් නම් 30-35 වගේ තමයි.
    අපේ පැත්තේ නම් 2km එන්න රු:100 ගන්නවා. වැඩිය ට්‍රැෆික් නැ. විනාඩි 5න් යන්න පුලුවන් , එවගේ තැනකට 100යි ගන්නෙ.
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    අලුත් එක නම් 30ක් වගේ කරනවලු !
    මීටර් ගැන නම් දන්නේ නෑ !
    ගාන නම් ඉතිං අනික් අය කියන ගණන් පොඩ්ඩක් හොයල බලල දැනගන්න ඕනි, එක එක පැති වල ගණන් වෙනස් !
    එහෙම නැත්තන් තමන්ගේ වියදම් ඇරලා කාලයට හා තමන්ගේ ලාබෙට ගානක් තියාගෙන ගාන කියන්න !

    පොඩි උපදෙසක් - උබ wheel hire කරන්නද හදන්නේ ?
    එක side income එකක් විදියට කරපන්, එක මත්තෙම ඉන්න හදන්න එපා ! :no::nerd:

    Thanks machooo!

    තෙල් නම් 30-35 වගේ තමයි.
    අපේ පැත්තේ නම් 2km එන්න රු:100 ගන්නවා. වැඩිය ට්‍රැෆික් නැ. විනාඩි 5න් යන්න පුලුවන් , එවගේ තැනකට 100යි ගන්නෙ.

    E kiyanne km ekakata 50 Aran ne... Thanks macho oya koi paththeda?

    උඹට වයස කීයද?

    26 machan