Recent content by BRAGA

  1. BRAGA

    ළඟදි ජපානෙ ගිය කවුද ඉන්නෙ?

    මම 3වෙනි එක විතරයි ෆයිසර් ගැහුවෙ. PCR රිපෝට් එකකුත් අරන් ගියානන් අවුලක් වෙන 1ක් නෑනෙ?
  2. BRAGA

    ළඟදි ජපානෙ ගිය කවුද ඉන්නෙ?

    ළඟදි ජපානෙ ගිය කෙනෙක් ඉන්නවනන් කියන්න දැන් වැක්සිනේශන් රිපෝට් එකයි, pcr රිපෝට් එකයි විතරක් අරන් ගියාම quarantine නොවී යන්න පුලුවන්ද?
  3. BRAGA

    Satellites TV

    :eek::eek:
  4. BRAGA

    Oneplus 8t Touch issue

    oke green line issue awe nadda bn?
  5. BRAGA

    Questions Magic Glue

    හාඩ්වෙයා වල බලන්න, නැත්තන් spare parts කඩවල තියෙනව..
  6. BRAGA

    මෙන්න මේ ගාන හදපන්කෝ.

    ඔව්, වැඩි කියල තිබ්බට ඒක $1 ට් සමාන වෙන්න ඕන කියල නෑනෙ..
  7. BRAGA

    මෙන්න මේ ගාන හදපන්කෝ.

    $1 ට සමාන වෙන්න ඕන කියල කොහෙවත් කියල නෑනෙ.. $1ට වැඩි වෙන්න ඕන කියල විතරයි තියෙන්නෙ
  8. BRAGA

    ✈️✈️ Flight Ticket Purchase

    Can you pay with a Debit card?
  9. BRAGA

    මෙන්න මේ ගාන හදපන්කෝ.

    බැට් එක $ 1.05 ඉදන් 1.09 වෙනකන් ඕනම අගයක් වෙන්න පුලුවන්. දීල තියෙන හින්ට් වලින් මේකයි හරිම උත්තරේ කියල කියන්න බෑ.
  10. BRAGA

    ✈️✈️ Flight Ticket Purchase

    මේ දවස්වල online tickets purchase කරන්න පුලුවන්ද debit card වලින්? බැරිනන් කොහොමද book කරගන්න පුලුවන්? :eek:
  11. BRAGA

    Commercial Bank Debit Card ( Visa )

    මචංල, online flight tickets purchasing බැරිද ඩෙබිට් කාඩ් වලින්?
  12. BRAGA

    මස් පරුවත.

    Björnsson මුගෙ රෙකෝඩ් එක කැඩුව නේද 501Kg උස්සල?
  13. BRAGA

    ඔබට ඉතා පහසුවෙන්, පුංචි මුදලකින් කල හැකි යානා පූජාව

    එකෙක්වත් හරියට කියන්නෙ මොකද්ද කියල අහල නෙමෙයි බනින්නෙ. අනේ මන්ද උබල වගේ හරක්
  14. BRAGA

    JVP කයිවාරු ලෙෆ්ට්

    මේකා මේ බොරුවට අංක ටිකක් අහුලගෙන කයිය ගහනව. යකෝ සත 5ක අදායමක් නැතුව ඉන්න වෙලාවෙ ඩොලර් මිලියන් 300-400ක් කියන්නෙ කොච්චර වටිනවද මේ බංකොලොත් රටට. පුලු පුලුවන් විදියට රටේ අපනයන ආර්ථිකේ ශක්තිමත් කරන්න දායක වෙන්නැතුව එහෙම කරන්න අදහස් දෙන එවුන්ටත් පුලුවන් තරන් මඩ ගගහ මොන පකක්ද දන්නෑ මුන් කරන්න හිතන් ඉන්නෙ