beළඟදි ජපානෙ ගිය කෙනෙක් ඉන්නවනන් කියන්න දැන් වැක්සිනේශන් රිපෝට් එකයි, pcr රිපෝට් එකයි විතරක් අරන් ගියාම quarantine නොවී යන්න පුලුවන්ද?
මේ ලගදි කිව්වා නේද ඔ්න නෑ කියලා?be
home quarantine ekak yanawa
lagadi kiyanne kochchara lagadida?මේ ලගදි කිව්වා නේද ඔ්න නෑ කියලා?
මම 3වෙනි එක විතරයි ෆයිසර් ගැහුවෙ. PCR රිපෝට් එකකුත් අරන් ගියානන් අවුලක් වෙන 1ක් නෑනෙ?ෆයිසර් ෂොට් අරන් තියනවා නම් කොරන්ටින් ඕනා නෑ කිව්වා... එහෙන් මෙහෙ ඇවිල්ලා ආපහු යද්දී .... හරියටම දන්නේ නෑ....
Machan visit visa dala yanna lesida? Mata asai Japan wala evildala balanna. Travl company ekak through wage apply karala visit visa ganna berida danne nelagadi kiyanne kochchara lagadida?
mama kiyanne 2 months back
hebei dan visit visa denawa nam awulak nethuwa athi
puluwanMachan visit visa dala yanna lesida? Mata asai Japan wala evildala balanna. Travl company ekak through wage apply karala visit visa ganna berida danne ne
හරියට දන්නේ නෑ. අල මල්ලි වගේ ජපන් වල ඉන්න කෙනෙක් අල්ලලා අහලා බලන්න...මම 3වෙනි එක විතරයි ෆයිසර් ගැහුවෙ. PCR රිපෝට් එකකුත් අරන් ගියානන් අවුලක් වෙන 1ක් නෑනෙ?