Oneplus 8t Touch issue

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    391
    243
    43
    මගෙ 8T එකේ ටච් එක සමහර තැන් වල වැඩ කරන්නෙ නැ.
    මේක ගොඩ දාගන්න විදියක් තියෙනව ද ?
    බැරි උනොත් කියක් විතර යයිද ? (ඔරිජිනල්)
    දන්න හොද තැනක් තියෙනවද ?
    බම්බලපිටියෙ Queens එක හොද්ද ?

     
    Last edited:
    • Like
    Reactions: BRAGA

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මගෙ 8T එකේ ටච් එක සමහර තැන් වල වැඩ කරන්නෙ නැ.
    මේක ගොඩ දාගන්න විදියක් තියෙනව ද ?
    බැරි උනොත් කියක් විතර යයිද ? (ඔරිජිනල්)
    දන්න හොද තැනක් තියෙනවද ?
    බම්බලපිටියෙ Queens එක හොද්
    oke green line issue awe nadda bn?