ඉතින් දැන් උබනෙ private uni හොදයි, රටට ඕනෙ කියල කිව්වෙ?
මම එදා ඉදන්ම් කියන්නෙ ඕව එපා කියල. උබලනෙ ඉතින් ඕව හොදයි, දාපුහාම බහුතරයක් මිනිස්සුන්ට හොදක් වෙන්නෙ, කියල කියන්නෙ?
එහෙනං ඉතින් ඒක ඔප්පු කරපන්.. රටේ මිනිස්සුන්ට හොදක් වෙනවනම් අපි මොකටද ඒක වලක්වන්නෙ..