නවලෝක රෝහලේ චාටර් උනෙමි

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21023309 said:
    මොනවද හොඳට කෑවෙ බිව්වෙ නිතරම ? :nerd:

    බත්, පාං, ඉඳියාප්ප, මස්, මාලු, එළවලු, පලතුරු. කඩ කෑම කන්නෑ. රතු බත්, රතු හාල් පිටි සහ පරලු පාං තමා. ගෙදරින්මයි කෑම දෙන්නේ අම්මා. අම්ම හදන බත් එකම ඕනේ.
    අරක්කු බීවා හොදට, සිගරට් බීවා හොඳට. චේන් ස්මෝකර්.
    දැන් කියන්න එපා ඔය ඔය සිකරට් නිසා තමා ආවේ කියලා. මම දන්නවා සිකරට් වලින් තමා ආවේ කියලා. අපි තර්ක කරන්නේ සිකරට් බීලා පිලිකාව හදාගත්තු එක ගැන නෙමෙයි. අපි තර්ක කරන්නේ වෙදකම ගැන.
    හා.. නේ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ....පෙරා ගේ තාත්ත ගේ සීන් එක අපි ඉන් ඇන්ඩ් අවුට් දන්නවා....
    ත්‍රෝට් කැන්සර් වග දී මූලික ලක්ෂන ඩොකියුමන්ට් කරල තිබ්බ එකක් ඒ මනුස්සයට තිබ්බෙ නෑ.....
    ගලනාලෙ ඉදිමුනේ ටර්මිනල් අවස්ථාවේ. ඊට කළින් කිසිම පිළිකා ලක්ෂණයක් තිබුනේ නෑ......
    උඹ මේ පිළිකා වල ලක්ෂන හෝ ඒවායේ ප්‍රසන්ටේෂන් ගැන අබ මල් රේනුවක් නොදැන කෑගහන්න එපා බං.....:dull:
    උඹ ලොල් අපතයෙක් මට්ටමට වැටෙන්නේ......:nerd:

    :lol::lol:
    පැය දෙක අපි දෙන්න ෆෝන් එකෙන් කතා කරලා ඇති ඔය ගැන.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21023334 said:
    ඒ නිසා තමා යකූ කට කැඩෙන කල් කියන්නෙ ක්ශේත්‍රයේ ප්‍රවීණ විශ්වාසනීය පිළිගත් දේශීය වෛද්‍යවරු ලඟට මිසක් ඊයෙ පෙරේදා වෙදකම කරන්න පටන් ගත්තු එවුන් ලඟට යන්න එපැයි කියල. :baffled:

    කෝ එහෙම එකෙක් පෙන්නාපංකෝ. හැබැයි පෲෆ් එක්ක..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුං මේ මගුලක් කියනව බං.....
    මේ දැනුත් රෝගියෙක් ඉන්නව ලංකා හොස්පිට්ල්, පැන්ක්‍රියටික් කැන්සර්, සෙකන්ඩ්‍රි සීඩ්ලින්ග්ස් අක්මාවේ, නෝ සර්ජිකල් ඔප්ෂන්ස්, ඔන්ලි කීමො තෙරපි, ඒත් පැලියේටිව්.......
    ඊළගට එන්නේ හෙපටො-රීනල් ෆේලියර් එකක්.....

    ඔහොම කැන්සර් හොද කරන්න පුළුවන් නං....ලොල්........

    සිංහල වෙදකම හොදයි තමා, නමුත් දැන් ඉන්නේ හොර වෙද්දු.....දන්න ලබ්බක් නෑ, සල්ලි ගැරිල්ල විතරයි. රාළ මෙතන බටහිර වෛද්‍ය වේදයට බුරන වෙලාවෙ හොද නැද්ද ඔය හොර වෙද්දු ටික පන්නලා හරි වෙද්දු ටික ප්‍රෙමා්ට් කරන්න මොකක් හරි ක්‍රමයක් හෙව්ව නං......

    වචන ටික බර වැඩී අයියේ අපේ රාලට. ඔව්වා තේරෙන එකක් නෑ..
    අලයක්, කොලයක්, මුලක්, පත්තුවක් ගැන නේහ් දන්නේ සරල සිංහලෙන්...

    :lol::lol::lol:
     
    යකෝ....පෙරා ගේ තාත්ත ගේ සීන් එක අපි ඉන් ඇන්ඩ් අවුට් දන්නවා....
    ත්‍රෝට් කැන්සර් වග දී මූලික ලක්ෂන ඩොකියුමන්ට් කරල තිබ්බ එකක් ඒ මනුස්සයට තිබ්බෙ නෑ.....
    ගලනාලෙ ඉදිමුනේ ටර්මිනල් අවස්ථාවේ. ඊට කළින් කිසිම පිළිකා ලක්ෂණයක් තිබුනේ නෑ......
    උඹ මේ පිළිකා වල ලක්ෂන හෝ ඒවායේ ප්‍රසන්ටේෂන් ගැන අබ මල් රේනුවක් නොදැන කෑගහන්න එපා බං.....:dull:
    උඹ ලොල් අපතයෙක් මට්ටමට වැටෙන්නේ......:nerd:
    කියන්නෙ අම්ල පිත්ත රෝගයේ මූලික ලක්ෂණ වෙන , උගුර දැවිල්ල , බඩ දැවිල්ල , කොණ්ඩේ හැලීම , වියලීම , ඉස් හොරි , විලුඹ පැලීම, ඇඟ කෙට්ටු වීම , කෑම අරුචිය හෝ නිතර නිතර කෑම ගැනීමට ඇති උවමනාව, නිතර පිපාසය , හන්දි වේදනාව, ඉක්මනින් මහන්සි හතිය ඒම හෝ සුළුවෙන් හරි මහන්සි වුණාම බඩ/උගුර දැවිල්ල, නිතර එන උගුර දැවිල්ල , මළ බද්ධය , මළ පිටවීමේදී දැවිල්ල ආදී මෙකි නොකී රෝග ලක්ෂණ මොකුත් ම තිබුණෙම නැද්ද ? :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුං මේ මගුලක් කියනව බං.....
    මේ දැනුත් රෝගියෙක් ඉන්නව ලංකා හොස්පිට්ල්, පැන්ක්‍රියටික් කැන්සර්, සෙකන්ඩ්‍රි සීඩ්ලින්ග්ස් අක්මාවේ, නෝ සර්ජිකල් ඔප්ෂන්ස්, ඔන්ලි කීමො තෙරපි, ඒත් පැලියේටිව්.......
    ඊළගට එන්නේ හෙපටො-රීනල් ෆේලියර් එකක්.....

    ඔහොම කැන්සර් හොද කරන්න පුළුවන් නං....ලොල්........

    සිංහල වෙදකම හොදයි තමා, නමුත් දැන් ඉන්නේ හොර වෙද්දු.....දන්න ලබ්බක් නෑ, සල්ලි ගැරිල්ල විතරයි. රාළ මෙතන බටහිර වෛද්‍ය වේදයට බුරන වෙලාවෙ හොද නැද්ද ඔය හොර වෙද්දු ටික පන්නලා හරි වෙද්දු ටික ප්‍රෙමා්ට් කරන්න මොකක් හරි ක්‍රමයක් හෙව්ව නං......

    මෙන්න රාලේ චාන්ස් එක...
    මමයි දත් මාමයි උඹලෑ සාත්තරේ හරිය කියලා කිරියේ බැනර් ගහලා පිලිගන්නම්.
    හොඳ කරලා දියං අපේ දත් මාමගේ ආදරණිය බාප්පාව.
    දත් මාමගේ බාප්පා තමා රොගියා....
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ගිය සතියෙ දවසක පුතාගෙ පොඩි අසනීපෙකට නවලෝක එකේ admit උනා

    මට දැනිච්ච දේ තමයි උන්ගෙ procedures ගොඩක් වැඩියි

    අර සූර පප්ප එකේ වැඩ දොලහෙන් අන්තිම වැඩේ වගේ තමයි, අර කවුන්ටරේට යන්න මේ කවුන්ටරේට යන්න ඔහොම තමයි

    admit වෙද්දි රුපියල් 50,000ක deposit එකක් ගන්නවා අපි පැනල යයි කියල බයට :lol:. ඕකනම් හැම තැනම ඔහොම තමයි

    කොහොම හරි පැය දෙකක් විතර ඉඳලා room එකක් reserve උනා

    ඒත් රූම් එකට ඇරලවන්න ඉන්න attendant නෑ. එයා එනකම් තව පැය කාලක් විතර බලන් හිටියා

    attendant ආවට පස්සෙ reception එකේ ඉන්න ගෑනිට මතක නෑ අපිට room එක දෙන්න ඕනෙ කියල

    පස්සෙ මමම ගිහිල්ලා අහල තමයි රූම් එකට ගියා

    ඊට පස්සෙ වෙච්ච දෙවල්නම් හොඳට කෙරුනා

    ඒත් room එකේ soap, toothpaste නෑ, ගෙදරින් ගෙනාපු නිසා හොඳයි

    පස්සෙ treatments ටිකනම් හොඳට කෙරුනා

    discharge කරන දවසේ උදේම (7.30) specialist doctor ඇවිල්ල කොල්ලව discharge කලා

    ඒත් බිල හැදෙන්න තව පැය1.5ක් විතර ගියා

    බිල හැදිච්ච ගමන්ම අපි ගිහිල්ලා බිල settle කරල ආවා

    ඇවිල්ලා පැය බාගෙකට විතර පස්සෙ අපි උන්න ward එකේ nurseගෙන් ඇහුව අපිව discharge කරන්න පුලුවන්ද කියල

    ඒ පාර ඒ nurse කියනවා තාම මට finance එකෙන් confirm කලේ නෑ බිල settle උනා කියල

    ඊට පස්සෙ අපි බිල ගෙවපු එකේ receipt එක පෙන්නුවා

    ඒත් අර nurse කියනවා මට finance එකෙන් confirm කරන්න ඕනෙ උනා කියල
    පොඩ්ඩක් ඉන්න එයාල මට call කරයි. එයාගෙ කතාව ඇත්ත

    තව පැය කාලකට විතර පස්සෙ ආයෙ මම ගිහිල්ලා ඇහුව අර nurseගෙන්

    තාම finance එකෙන් confirm කලෑ නෑනෙ, ඉන්න මම call කරල බලන්නම්

    ඔන්න ඒ පාර අර nurse finance එකට call කරල බැලුවා

    හරි එයාල confirm කලා බිල ගෙව්ව කියල

    ඔන්න ඊට පස්සෙ විනාඩි 10කට විතර පස්සෙ තමයි අපිව discharge කලේ

    ඔන්න ඉතින් නවලෝකෙ procedures වැඩි නිසා බොරුවට අපේ විනාඩි 45ක් නාස්ති උනා

    ඇයි බං මෙච්චර ආන්ඩුවෙ ඉස්පිරිතාල තියෙද්දි ප්‍රයිවට් ඒවට යන්නෙ?.
    ආන්ඩුවෙ ඒව කොච්චර හොදද බං..

    උබලට රජයේ ඉස්පිරිතාලෙකින් මොකක් හරි අකටයුතුකමක් උනොත් හැරෙන තැපෑලෙන් MS ට complain කරන්නත් පුලුවන්නෙ.

    එහෙම කරල ආන්ඩුවෙ ඉස්පිරිතාල ටික දියුනු කරහල්ලකෝ...:eek::eek:
     
    බත්, පාං, ඉඳියාප්ප, මස්, මාලු, එළවලු, පලතුරු. කඩ කෑම කන්නෑ. රතු බත්, රතු හාල් පිටි සහ පරලු පාං තමා. ගෙදරින්මයි කෑම දෙන්නේ අම්මා. අම්ම හදන බත් එකම ඕනේ.
    අරක්කු බීවා හොදට, සිගරට් බීවා හොඳට. චේන් ස්මෝකර්.
    දැන් කියන්න එපා ඔය ඔය සිකරට් නිසා තමා ආවේ කියලා. මම දන්නවා සිකරට් වලින් තමා ආවේ කියලා. අපි තර්ක කරන්නේ සිකරට් බීලා පිලිකාව හදාගත්තු එක ගැන නෙමෙයි. අපි තර්ක කරන්නේ වෙදකම ගැන.
    හා.. නේ?
    ඉතිං මේ පහතින් කියන රෝග ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් තාත්තට කාලෙක ඉඳලා තිබුණේම නැද්ද ? :nerd:
    ඉදිරියේ රාළ;21023362 said:
    කියන්නෙ අම්ල පිත්ත රෝගයේ මූලික ලක්ෂණ වෙන , උගුර දැවිල්ල , බඩ දැවිල්ල , කොණ්ඩේ හැලීම , වියලීම , ඉස් හොරි , විලුඹ පැලීම, ඇඟ කෙට්ටු වීම , කෑම අරුචිය හෝ නිතර නිතර කෑම ගැනීමට ඇති උවමනාව, නිතර පිපාසය , හන්දි වේදනාව, ඉක්මනින් මහන්සි හතිය ඒම හෝ සුළුවෙන් හරි මහන්සි වුණාම බඩ/උගුර දැවිල්ල, නිතර එන උගුර දැවිල්ල , මළ බද්ධය , මළ පිටවීමේදී දැවිල්ල ආදී මෙකි නොකී රෝග ලක්ෂණ මොකුත් ම තිබුණෙම නැද්ද ? :nerd:
     
    මෙන්න රාලේ චාන්ස් එක...
    මමයි දත් මාමයි උඹලෑ සාත්තරේ හරිය කියලා කිරියේ බැනර් ගහලා පිලිගන්නම්.
    හොඳ කරලා දියං අපේ දත් මාමගේ ආදරණිය බාප්පාව.
    දත් මාමගේ බාප්පා තමා රොගියා....
    ඕකට මම උත්තර දෙන්නම්. උඹ ඉස්සෙල්ලා මට උත්තර දීලා ඉඳපන්කෝ. ඊට පස්සෙ මම කියන්නම් දතාගෙ බාප්පව ගොඩ දාන ක්‍රමයක්. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;21023362 said:
    කියන්නෙ අම්ල පිත්ත රෝගයේ මූලික ලක්ෂණ වෙන , උගුර දැවිල්ල , බඩ දැවිල්ල , කොණ්ඩේ හැලීම , වියලීම , ඉස් හොරි , විලුඹ පැලීම, ඇඟ කෙට්ටු වීම , කෑම අරුචිය හෝ නිතර නිතර කෑම ගැනීමට ඇති උවමනාව, නිතර පිපාසය , හන්දි වේදනාව, ඉක්මනින් මහන්සි හතිය ඒම හෝ සුළුවෙන් හරි මහන්සි වුණාම බඩ/උගුර දැවිල්ල, නිතර එන උගුර දැවිල්ල , මළ බද්ධය , මළ පිටවීමේදී දැවිල්ල ආදී මෙකි නොකී රෝග ලක්ෂණ මොකුත් ම තිබුණෙම නැද්ද ? :nerd:
    පුතා ඉන්නවා ත්‍රේඩ් එකේ.....
    අහල බලපං.....
    අපිටත් ආව ලොකුම ප්‍රශ්නෙ තමා ඒක...
    ත්‍රෝට් කැන්සර් එකක කිසිම පූර්ව ලක්ෂනයක් නැති එක....
    එතෙක් මෙතෙක් ඩොකියුමෙන්ටඩ් කිසිම සයින් හෝ සිම්ප්ටම්ස් තිබ්බෙ නෑ විජිත අංකල් ට....
    උතුරේ ස්ක්වාමස් සෙල් කාසිනෝමා එකක් එනකොට පූර්ව ලක්ෂන තියනවා..එකක් නෑ ආවේ....:dull::dull:
    උම මේ බඩේ ගිණියක් ගැන හුයන්නක් කියවනවා......:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;21023376 said:
    ඕකට මම උත්තර දෙන්නම්. උඹ ඉස්සෙල්ලා මට උත්තර දීලා ඉඳපන්කෝ. ඊට පස්සෙ මම කියන්නම් දතාගෙ බාප්පව ගොඩ දාන ක්‍රමයක්. :yes:
    ක්‍රෙම් කියපං......
    උඹට සල්ලි නං ඕන, මම දෙන්නං මිලියන් 3ක්.......
    මගෙ නංගි මට වඩා සල්ලිකාරී ඒකි දෙයි ඊට වැඩිය......
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :(
    දරුවො දෙන්නෙකුත් ඉන්නවා.....
    ඒ අතර මගේ අනාගත ලේලිත් ඉන්නවා.....:baffled:
    උබලටත් පිස්සුනේ.. මේ රාලයා එක්ක නහින්නේ.. ඌ ඔලුවෙන් හිටෙව්වත් කවදාවත් කියන්නේ නැ වෙදෙක්ගේ නමක් ගමක් ඔය සාස්තරේ දන්නවයි කියන. අපි කිව්වොත් සින්හල වෙදෙක් ලගටගිය හරි ගියේ නැ කියලා ඌ කියන්නේ අපි ගිහින් තියන වෙදා අවුල් හොද එකෙක් ලගට යන්න කියලා. බයිද වේ, උබට මීටර් නැතුව ඇති. අපේ අම්මා නැති උනා ගිය මාසේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබලටත් පිස්සුනේ.. මේ රාලයා එක්ක නහින්නේ.. ඌ ඔලුවෙන් හිටෙව්වත් කවදාවත් කියන්නේ නැ වෙදෙක්ගේ නමක් ගමක් ඔය සාස්තරේ දන්නවයි කියන. අපි කිව්වොත් සින්හල වෙදෙක් ලගටගිය හරි ගියේ නැ කියලා ඌ කියන්නේ අපි ගිහින් තියන වෙදා අවුල් හොද එකෙක් ලගට යන්න කියලා. බයිද වේ, උබට මීටර් නැතුව ඇති. අපේ අම්මා නැති උනා ගිය මාසේ..
    හැමි....
    යකෝ තෝ හාංකවිසියක් කිව්ව ද???
    :dull::dull::growl:
    අඩෝ කැතයි හරි ද?
    නිකමට හරි පයිණ්ඩයක් එවන්න තිබ්බ තොට.....:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හැමි....
    යකෝ තෝ හාංකවිසියක් කිව්ව ද???
    :dull::dull::growl:
    අඩෝ කැතයි හරි ද?
    නිකමට හරි පයිණ්ඩයක් එවන්න තිබ්බ තොට.....:dull:
    මට උන්නු හිටිය තැන් මීටර් නැ බන්. ජිවිතෙ ඔහොම තමා. කොහොමහරි පොඩි එකා බලනකන් අම්මා හිටිය.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    අයුර්වේදද...
    අනේ හම්මේ...... :lol: :lol: :lol:
    මගේ තාත්තට ඉහෙන් බහින රෝගයක් හෝ රෝග ලක්ශනයක් තිබුනේ නෑ. පැපොල් හැදුනා. හැදිලා ටික කාලෙකින් උගුර හිරවෙන්න පටන් ගත්තා..
    පස්සේ බලනකොට ත්‍රෝට් කැන්සර් එකක්..
    හාර්ට් එකට, ලේ වලට, වකුගඩු වලට, පෙනහලු වලට, යන්න තියෙන හැම මඟුලටම ස්ප්‍රෙඩ් වෙලා. තාත්තගේ උගුර බ්ලොක් උනා. කෑම කන්න බැරි උනා. බඩගින්න උහුලන්න බැරුව ඇඬුවා. කොයි පුතාටද බලන් ඉන්න පුළුවන්?
    ඉංග්‍රිසි බෙහෙත් වලින් අසනීපෙට බෙහෙත් කරනවා නම් කරන්න තිබුනේ ස්ටෙන්ට් එකක් උගුරට දාලා කිමියෝතෙරපි කරන්න මහරගම යවන එක.

    අපි තීරණය කලා හොඳය කියන සිංහල බෙහෙත් කරන්න. පිලිකා වලට සෑහෙන ප්‍රසිද්ධයි කියල සිංහල වෙද්දු අතේ ඇඟිලි ගානට වඩා ගනකට ගියා.
    මම කොහොමත් රට සේරගෙම ඇවිදින කරන එකා. ගහට කොලට පට්ට ආදරෙයි. ඒක මේකේ ඉන්න උන් දන්නවනේ. දවස් තුනේ ට්‍රිප් යනකොට කොළඹින් ගෙනියන කුණු මල්ල ආයේ කොලඹටමයි ගේන්නේ. මට හෙන ගට් ෆීලිං එකක් ආවා මම ස්වභාවදර්මයට ආදරේ කරනවා, මම ස්වභාවදර්මය ආරක්ශා කරනවා, ඒ නිසා මගේ තාත්තාවත් ආරක්ශා කරයි ස්වභාවදර්මය කියලා. කටුපිල හොය හොය කැලෑ පීරුවා. මතුගම පැත්තේ මනතුංග කියලා පකේ වෙදෙක් සෙට් උනා. උගෙන් එක බෙහෙත් වේලකට 34000ක්. එක සතියකට. මාස ගානක් බෙහෙත් කලා. මට ඕනේ උනේ පිලිකාව හොද කරන්න නෙමෙයි. මම දැනං උන්නා මගේ තාත්තා නැති වෙනවා කියල. මට ඕනි උනේ එයාට මැරෙනකන් බඩගින්නේ නොඉන්න වැඩ සිද්ද කරන්න විතරයි.

    අන්තිමට මගේ යාළුවෙක් (ඩොක්ටර් කෙනෙක්) කලුබොවිල හොස්පිටල් එකට එන්නෙයි කියලා නොමිලේම ස්ටෙන්ට් එකක් දාලා තාත්තට කෑමකන්න පුළුවන් කරල දුන්නා.
    මට තවම මතකයි බඩපිරෙන්න ඉඳියාප්ප එක්ක බිත්තර කිරිහොදි කාලා මගේ තාත්තා මට පිං දීපු හැටි...
    සිංහල බෙහෙත් ද..... :lol: :lol: :lol:
    මට හිනා යනවා සහෝ....
    [/QUOTE

    ඇඩෙනව මචෝ....ඔව් බං ලංකාවේ ඉන්නෙ මැරෙන්න පණ අදින මිනිහෙක්ගෙන් හරි ගාන කඩාගන්න දගලන සක්කිලි හැත්‍ත :angry::angry::angry:අර මහකන්දෙ වෙදමහත්තයා අනෝජ් ද සිල්වා වෙදමහත්තයා ගාවට ගියෙ නැද්ද මචං පොර නං සිරාවටම වැඩ්ඩෙක් වගේ අපේ මාමා කෙනෙක්ගෙ ස්නායු කේස් එකකට එක්කං ගියා එතෙන්ට දැන් එයාට නං සෑහෙන ගුණයක් තියනවා...ඕනෙනං කියහන් යන විදිහ විස්තර ටික කියන්නං...තාත්තට ඉක්මන් සුව පතනවා
     
    පුතා ඉන්නවා ත්‍රේඩ් එකේ.....
    අහල බලපං.....
    අපිටත් ආව ලොකුම ප්‍රශ්නෙ තමා ඒක...
    ත්‍රෝට් කැන්සර් එකක කිසිම පූර්ව ලක්ෂනයක් නැති එක....
    එතෙක් මෙතෙක් ඩොකියුමෙන්ටඩ් කිසිම සයින් හෝ සිම්ප්ටම්ස් තිබ්බෙ නෑ විජිත අංකල් ට....
    උතුරේ ස්ක්වාමස් සෙල් කාසිනෝමා එකක් එනකොට පූර්ව ලක්ෂන තියනවා..එකක් නෑ ආවේ....:dull::dull:
    උම මේ බඩේ ගිණියක් ගැන හුයන්නක් කියවනවා......:dull::dull:
    කෝ තාම උගෙන් උත්තරයක් නෑනේ. උට බැරි නම් අම්මගෙන් අහල කියන්නයි කියපං.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21023373 said:
    ඉතිං මේ පහතින් කියන රෝග ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් තාත්තට කාලෙක ඉඳලා තිබුණේම නැද්ද ? :nerd:

    යකූ... උඹලෑ ආයුර්වේදය මාරයි නේ බන්. මේ ටිකේ මගෙත් උගුර දැවිල්ල ගතියක් තියෙනවා. ඒ කියන්නේ මටත් පිළිකාවක මුලික ලක්ෂනද? :lol: :lol: :lol:
    උඹලෑ රොග නිර්නය කිරීම මාරයි බන්.
    අනික මම සාමාන්‍යයෙන් වතුර බොනවා සෑහෙන්න. මට හරි පිපාසාවයි. ඒ කියන්නේ මට කැන්සර් ද? :lol: :lol: :lol:

    පඳුරු තැලුවා ඇති. උත්තරේ දෙන්නම් මට මතක විදියට.
    උරුර දැවිල්ල, බඩ දැවිල්ල ගැන කතා නොකරමු. කොන්ඩේ හැලුන්නෑ. හොදට කොන්ඩේ තිබුනා. ඉශොරි නෑ. අපේ තාත්තා දවස ගානේ නානවා. විළුඹ පැලීම් නෑ. ඇඟ කෙට්ටු උනා කන්න බැරි උනාට පස්සේ උගුර බ්ලොක් වෙලා. කෑම අරුචියක් නෑ. හොඳට් කෑවා. බොක දානකොට රිදෙනවද කියලා ඇහුවේ නෑ. අනික මේ සාමාන්‍ය මිනිස්සුන්ට එන පොඩි පොඩි අසනීප වලින්ද බොලා පිලිකාවක් කියලා නිර්නය කරන්නේ..
    බඩ රිදෙනවා යකෝ හිනාවෙලා...

    :lol::lol::lol: