මම යහපාලනෙට ඡන්දෙ දුන්නෙ නැහැ. ඒ වගෙම උන්ගෙන් ඔව්ව වෙන්නෙත් නැහැ කියන එක දැනගෙන හිටියා. ඒ දිවැසින් නම් නෙමෙ . රටෙ දෙශපාලන ඉතිහාසය ඇතුළු ඇමතිවරුන්ගෙ පක්ෂමාරුව නිසා සිදුවන දෙවල් ගැන තිබ්බ මනා අවබොධය නිසා. ඒ කිව්වෙ එදා රාජිතලා මෛත්‍රීලා කඩාගෙන ඇවිල්ලා වෙනම ඉල්ලුවා කියලා ලොකු දියුණුවක් වෙන්නෙ නැහැ කියන එක මන් අර කිව්ව අවබොධය නිසා දැනගත්තා. මගීන් මාරු උනාට කොන්දයි ඩ්‍රයිවරුයි එකම බස් එක එකම රූට් එකෙ යනවානම් වෙනසක් වෙයිද ??
එත් මගීන්ට ඔන පාරෙ නොයා තමන්ට ඔන රූට් එකෙ තනිමතෙට ගිය ඩ්‍රයිවර් මහත්තයෙක්ව තමා එදා අපි එලෙව්වෙ.
දැන් නම් ඉතිං ඩ්‍රයිවර් මගීන් කියන මාර්ගෙ යන්නෙ නැහැ එහෙමමයි කියලා .එත් තනිමතෙට වැඩ කරන්න බැහැ. රූට් eke පොඩි වලවල් වල වැටි වැටි මගීන්ගෙන් බැනුම් අහාගෙන තමා දැන් ඩ්‍රයිවර් යන්නෙ.
mechchara rachana liyanne nathuwa ketiyen saralawa dapanko. redda. mewa kiyawanna ba








