EK KILLER Oct 20, 2018 චේද වගේද බන් උඹේ ඇහැ.. ඕකටත් කෙල උනොත් ඉතින් ඕපයක් බලාගන්න බැරුව උඹ විදින දුක මට වාවන්නේ නෑ
EK KILLER Oct 20, 2018 දැන් ඇස් පේන්නෙත් නෑ වගේ නෙහ්... කාචයක්වත් තියල බලපන් ආයිමත්.... ට් ද ව් ද කියල...
EK KILLER Oct 18, 2018 කකුලේ ඇඟිලිත් මදි ඇති එහෙනං.... මැවිලා පේනවා උඹ නිකන් ඔලුව ගිනි අරගෙන ත්රෙඩ් එක ටයිප් කරන හැටි ............ ඊලග එක මටලු තියෙන්නේ..
කකුලේ ඇඟිලිත් මදි ඇති එහෙනං.... මැවිලා පේනවා උඹ නිකන් ඔලුව ගිනි අරගෙන ත්රෙඩ් එක ටයිප් කරන හැටි ............ ඊලග එක මටලු තියෙන්නේ..
EK KILLER Oct 18, 2018 Current Activity: Creating Thread ElaKiri Chat! අත වෙවුල වෙව්ල ටයිප් කරනවා ඇති..
EK KILLER Oct 18, 2018 ලොල් දැන් ඉතින් එහෙමවත් කියමු සිත නිවන කතා..... අපෝ මට ඔහොම උනා නන් පස් පාගන්නෙ නෑ අම්මො පෞ...... හදල දෙන ත්රෙඩ් එකෙ කොහේ හත්පොලේ ගාගන්නද බන් ....
ලොල් දැන් ඉතින් එහෙමවත් කියමු සිත නිවන කතා..... අපෝ මට ඔහොම උනා නන් පස් පාගන්නෙ නෑ අම්මො පෞ...... හදල දෙන ත්රෙඩ් එකෙ කොහේ හත්පොලේ ගාගන්නද බන් ....