cedric1986
Reaction score
941

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • චේද වගේද බන් උඹේ ඇහැ.. ඕකටත් කෙල උනොත් ඉතින් ඕපයක් බලාගන්න බැරුව උඹ විදින දුක මට වාවන්නේ නෑ
    දැන් ඇස් පේන්නෙත් නෑ වගේ නෙහ්... :lol: කාචයක්වත් තියල බලපන් ආයිමත්.... :lol: :lol: ට් ද ව් ද කියල...
    හරි හරි ඔයාට විතරයි ඉතින් ඉංගිරිසි පුළුවන්...
    කකුලේ ඇඟිලිත් මදි ඇති එහෙනං.... :lol: මැවිලා පේනවා උඹ නිකන් ඔලුව ගිනි අරගෙන ත්‍රෙඩ් එක ටයිප් කරන හැටි ............ :lol: ඊලග එක මටලු තියෙන්නේ.. :P :P
    Current Activity: Creating Thread ElaKiri Chat! :lol: :lol: :lol: අත වෙවුල වෙව්ල ටයිප් කරනවා ඇති.. :P :P
    අපෝ ඒ සීන් එක මතක් වෙනකොටත් හිනා යනව... මට ඒක ගැන. හෙන කුරිරු සතුටක් එනව..... 😅😅😅🤣🤣🤣😂😂😂
    අනේ උඹ දන්න රෙද්ද 😂😂😂 පෞ දන්න කාගෙන්හරි අහගෙන වරෙන්
    ලොල් දැන් ඉතින් එහෙමවත් කියමු සිත නිවන කතා..... අපෝ මට ඔහොම උනා නන් පස් පාගන්නෙ නෑ අම්මො පෞ...... 😂😂😂😂 හදල දෙන ත්‍රෙඩ් එකෙ කොහේ හත්පොලේ ගාගන්නද බන් .... 😂😂😂😂
    ත්‍රෙඩ් දාන්න ගිහින් ලිදේ වැටුනා නේද පෞ
  • Loading…
  • Loading…
  • Loading…