cedric1986
Reaction score
941

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙම එකක් නෑ යකෝ.... :frown: යාළුවෙක් එක්ක කතා කරන්නත් නෑනේ මුන් එක්ක... අම්බිලි මාමා... :lol:අර සරා කෙලි බෑ කියලද කොහෙද.. දැන් අපි යාළුවෙක් එක්ක කතා කරත් බාල්දි පෙරලනවා.. :oo:
    මූ යකෝ තනිකර ඕපාදුප සැටලයිට් එකක්නේ... :frown:
    Current Activity: Viewing Thread හරක් මස්

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
    බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
    ගණන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා..

    මස් වැද්දා...... :frown:
    ඒ කියන්නේ මම ඊටත් වඩා වැදගත් කියන එකනේ... නෑ ඉතින් CIA,FBI,NSA වගේ එකෙකින් හොයනවා කියන්නේ නේද... :lol: :lol: ලේසි පහසු නෑනේ..
    එතකොට.... එතකොට මොකක්ද දැන් උඹ කියන්න හදන්නේ උඹත් ඒ වගේ කියලද.... :lol:
    අපෝ අම්බිලි මාමා... ඕපයක් හෙව්වේ නැත්තන් බොට නින්ද යන්නෙම නෑනේ :lol: :lol:
    එහෙම මුකුත් නෑ නාකියෝ... අවුස්සන්නේ නැතුව ඉඳහන් :oo:
    මේ මොකෝ බන් උබේ එකේම උබම ලියාගෙන.. තනියෙන් කියවනවා වගේ සීන් එකක්.. තව එකක් මතක් වෙනවා ප්‍රසිද්ධියේ කියන්න බැ :lol:
    කව්ද බන් මේකෙ ඉන්න කෙල්ලො වගේ කොල්ලො?
    එක නං සිරාවට යකෝ... කෙල්ලෝ වගේ ඉන්න කොල්ලෝ නං කියක් ඇද්ද... අපි දන්නේ ටික දෙනයිනේ.. රියල් එකවුන්ට්... එකත් ඇර MTA ගහපු නිසා..
    රොබින්හුඩ් ගෙ ඇත්ත නම් දෙක පටන් ගන්නෙ එස් අකුරු දෙහෙකින්ද? හුටා මතක නෑ... කොහොමහරි උ ඒ කාලේ හෙන පොඩි.. මේ ලගදි ප්‍රොෆයිල් එක බලනකොට එක පාර උ ලොකු වෙලා.. රැවුලත් වැවිලා.. :eek:
    අන්ඩර් ඩෝග් - මතක නෑ -නෙදකින් මුසලයා
    භානුකයා සෙට් උනා මේ ලඟදි- ok - එල
    පස්ස කසන් නං එයාර් ෆොස් නේ - i knw - හා
    වේසි තාම සවුර් උටෝපියා එකේ - u singa neda inne - ඒ මොකක්ද
    ලොයිඩ් පකා හොයන්නත් නෑ එන් විඩියා ආගිය අතක් නෑ - ow ban - හ්ම්ම් :(
    කැ. පුසා නං ඇවිල්ල හිටියා - ow dakka innawa - හා
    රොබින් හුඩ් වගේ එකා රුසියාවට ගියා - u russia giyada? danne danne - නොදකින් බල්ලා :(
    අන්ඩර් ඩෝග් ට දැන් බිසිලු... භානුකයා සෙට් උනා මේ ලඟදි.... පස්ස කසන් නං එයාර් ෆොස් නේ.... වේසි තාම සවුර් උටෝපියා එකේ.. ලොයිඩ් පකා හොයන්නත් නෑ එන් විඩියා ආගිය අතක් නෑ කැ. පුසා නං ඇවිල්ල හිටියා රොබින් හුඩ් වගේ එකා රුසියාවට ගියා විතරයි උ එහේ අනාත වෙලා...ලු :(
  • Loading…
  • Loading…
  • Loading…