LazyLizard May 12, 2018 සෙඩ්රික් සීයේ කොහෙද ගියේ අපිව දාලා අනේ වාවන්නේ නෑ දෙයියනේ ඇයි මෙහෙම දුක් දෙන්නේ අපිට එන්නකෝ අනේ
EK KILLER May 8, 2018 උඹට අර සීන් එක තදටම වැදිලා වගේ.. එකනේ දැන් එන්නෙත් නැත්තේ වැඩිය.. ඕව ගණන් ගන්න එපා යකෝ.. වරෙන් ආයිමත් ඉස්සර වගේ..... වැඩිය හිතන්න එපා... මේ මන් ඉන්නේ....
උඹට අර සීන් එක තදටම වැදිලා වගේ.. එකනේ දැන් එන්නෙත් නැත්තේ වැඩිය.. ඕව ගණන් ගන්න එපා යකෝ.. වරෙන් ආයිමත් ඉස්සර වගේ..... වැඩිය හිතන්න එපා... මේ මන් ඉන්නේ....
shaminda peiris Apr 14, 2018 ඔබටත් පවුලේ සැමටත් සතුට සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා !!!
Wolverine GTR Apr 14, 2018 ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!
ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!