SLT එකෙන් නඩු කේස් එකක්.
මචන් අපේ ගෙදර කලින් ඉදපු කෙනා ඒ දවස් වල මන් හිතන්නේ 2011 වගේ අපේ ගෙදර Address එකට Phone Line එකක් අරන් එක Arrears එකක් තියනවා 18යි ගානක දැන් අද ලියුමක් එනවා එක ගෙවන්න නැත්නම් දවස් 14කින් නඩු දාන හුට්ටප්පරයක්. මගේ නමට මේ Address එකටම තව කනෙක්ශන් එකක් තියනවා ADSL / PEO TV...