Sri lankan Accidents Near Misses!

Cerb3rus

Member
Nov 2, 2016
35
2
0
බලපන් මෙව්වා දැක්කම පාරක පයින් වත් යන්න බය හිතෙනවා බන්.. උබලට මොකද හිතෙන්නේ මේවා දැක්කම. වාහනයක් පාරට දන්න බැ Stress එක වැඩි වෙනවා.. මරාගන්න හිතෙනවා.. සත්තු වගේ බන් දැන් පාරෙ යන උන... :(

:shocked:

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපිට අපේ තාත්තලා හරියට කියලා දුන්නා පාරේ යන්න ඕනා කොහොමද කියලා. ඒක වෙනස් උනේ 93න් පස්සේ ඉපදුන උන්ගෙන්. :sorry:
     
    Cerb3rus

    Member
    Nov 2, 2016
    35
    2
    0
    අපිට අපේ තාත්තලා හරියට කියලා දුන්නා පාරේ යන්න ඕනා කොහොමද කියලා. ඒක වෙනස් උනේ 93න් පස්සේ ඉපදුන උන්ගෙන්. :sorry:

    ඔව් බන් මේ මැතක ඉදන් තමයි ඔය තත්වය දරණු උනේ.. :(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    Balapan 3Wheel/Bikes Kochchara UnSafe da Kiyala, Hadissiyak wela Break Karoth kelinma Peralenawa anith paththa. E bawa Dana Dana Gon Modayo wage yanne
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපිට අපේ තාත්තලා හරියට කියලා දුන්නා පාරේ යන්න ඕනා කොහොමද කියලා. ඒක වෙනස් උනේ 93න් පස්සේ ඉපදුන උන්ගෙන්. :sorry:

    අනිවා මචන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,689
    113
    Gampaha
    අපිට අපේ තාත්තලා හරියට කියලා දුන්නා පාරේ යන්න ඕනා කොහොමද කියලා. ඒක වෙනස් උනේ 93න් පස්සේ ඉපදුන උන්ගෙන්. :sorry:
    ඊට පස්සෙ 93ට කලින් ඉපදුනු උබල තාත්තල උනා එකයි උනෙ.. :lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    those tuk tuk and bike buggers :angry:

    Mama Godak Dakala Tiyenawa 95% Bikes/ 3wheel un Poddak wath Slow karan na Junction wala , Wahanayak Parakin Danna Hadanakotath Poddak wath Slow Karan na. Ohe Ena Speed ekenma Yanawa. Unta Thern Na yanthan Hari Wadunoth Untamai Kela Wenne Kiyala.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    චි මහ කාලකන්නියො
    තිවිල් යන අයය්. ස්කුටි යන අයය් තමා වැඩියක්ම ඉල්ලන් කන්න්නෙ
    අපෙ එකෙකුත් තිවිල් එකක් අරන් කොට්ටව කැලෙ කඩන් ගිහින් තිබ්බ
    ගන්න දෙයක් නැ වහනෙ
    තාම එක තැන
    කකුලට යකඩ කුරු දාලා :angry:
    අපෙ උන් o/l කරපු ගමන්ම තිවිල් ගන්නව
    කොහොම් හරි ලය්සන් එක අරන්
    වහනෙ drive කරගන්න්වත් බැරි උනට හයර් දුවන්න් ගන්නව
    අන්තිමෙ යන මිනිස්සුත් අනතුරෙ

    අර යන බස් එකෙන් පනින එක වගෙ මොඩ වැඩක් නන් තවත් නැ
    :(
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    බලපන් ප්‍රයිවට් බස් වේසිගෙ පුතාලා යන හැටි. ඔකුං මිනීමරුවෝ. අර බස් ගැමුණු හු # ගෙ පුතා එල්ලන්න එපාය වල් පරයා.
    මොන නීතිය ගෙනාවත් උගේ පාර්ට් එක දාලා නවත්තනවා.
    එක පාරක් හැම බස් එකකම GPS එකක් හයි කොරනවා කිව්වා කෝ මොන කිම්බක්කත් හයි කරාද?
    නෙදකින් අපේ හැත්ත
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දැන් පාරේ යන්නේ පිස්සු හුත්තලා නේ.බයික් එකක් හම්බ වුනොත් ඉගිලෙන්න හදන්නේ.

    බයික් කාරයොයි,ත්‍රීවීල්කාරයොයි නම් ඉල්ලන් කන්නේ

    7.00 ප්‍රයිවට් බස්කාරයට මොන්ගල්ද අහක යන ගෑණියෙක් හප්පලා යන්නේ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බලපන් ප්‍රයිවට් බස් වේසිගෙ පුතාලා යන හැටි. ඔකුං මිනීමරුවෝ. අර බස් ගැමුණු හු # ගෙ පුතා එල්ලන්න එපාය වල් පරයා.
    මොන නීතිය ගෙනාවත් උගේ පාර්ට් එක දාලා නවත්තනවා.
    එක පාරක් හැම බස් එකකම GPS එකක් හයි කොරනවා කිව්වා කෝ මොන කිම්බක්කත් හයි කරාද?
    නෙදකින් අපේ හැත්ත
    :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    අරක්කු ගාගන්නේ හරක්කු. . අරක්කු ගාගන්නේ හරක්කු. .
    කැනිබිස් නිදහස ඇයි තව පරක්කු. .

    විස්කි හොදා කසියා ගැහුවමද බෙබා. . නීතිය ඇයි පෙන්නන්නේ බබා. . ස්වබහා දහමට තහනම තබා. . අහසේ ඉන්න උන්ටමයි හැමදාම නඩූ. .
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අපිට අපේ තාත්තලා හරියට කියලා දුන්නා පාරේ යන්න ඕනා කොහොමද කියලා. ඒක වෙනස් උනේ 93න් පස්සේ ඉපදුන උන්ගෙන්. :sorry:

    E kaale dash cam, cctv tibbe nane machan :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් අය හරි ප්‍රස්නෙ තේරුම් ගන්නෙ නැ..අපිට හරි හමන් මාර්ග පද්දතියක් නැ..අදිවේගි මාර්ග හදද්දි හිනා උනා..පාරවල් කන්ඩද අහපු මීහරක් හිටපු රටක..ඇක්සිඩන්ට් ගැන කතා කරල වැඩක් නැ..