SLT එකෙන් නඩු කේස් එකක්.

Cerb3rus

Member
Nov 2, 2016
35
2
0
SLT එකෙන් නඩු කේස් එකක්.

මචන් අපේ ගෙදර කලින් ඉදපු කෙනා ඒ දවස් වල මන් හිතන්නේ 2011 වගේ අපේ ගෙදර Address එකට Phone Line එකක් අරන් එක Arrears එකක් තියනවා 18යි ගානක දැන් අද ලියුමක් එනවා එක ගෙවන්න නැත්නම් දවස් 14කින් නඩු දාන හුට්ටප්පරයක්. මගේ නමට මේ Address එකටම තව කනෙක්ශන් එකක් තියනවා ADSL / PEO TV දැනටත් එක USE වෙනවා.. දැන් මට ඇත්තටම තියන අවුල මේක මට ගෙවන්න වෙයිද.. අර කලින් ඉදපු කෙනා දැන් ලංකාවේ නැ.... සිරාවටම නඩු දායිද? :frown: :frown: :frown: :( එවලා තියන්නේ Attorney-at-Law-LLB / Recovery Section.​
 
Last edited:

Cerb3rus

Member
Nov 2, 2016
35
2
0
රෝසි ආච්චි;20955430 said:
pissuda pako anunge ewa gewanna? address same unata connection eka thibila thiyenne aruge name ekatane. so ubata baya wenna deyak na. uba paduwe idapan

Mona pukatada anunge magul gewanne? Ube mole honda nadda? :lol:

මගේ Address එකට අරන් නිසා අව්ලක් නැද්ද බන්..? SLT එකට අරන් මන් සීන්ස් එක කිව්වා උන් කිව්වා දැන් Connection එක Terminate කරලා වෙන කෙනෙක්ට දීලලු.. ඒත් Account එක තාම තියනවාලු.. එහෙම වෙන එකෙක්ට දිලා පරන බිල් වලට නඩු දැම්මැකිද බන් මන් කිව්වා මම ගෙවන්නෙ නෑ කියලා...
 
Last edited:

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මගේ Address එකට අරන් නිසා අව්ලක් නැද්ද බන්..? SLT එකට අරන් මන් සීන්ස් එක කිව්වා උන් කිව්වා දැන් Connection එක Terminate කරලා වෙන කෙනෙක්ට දීලලු.. ඒත් Account එක තාම තියනවාලු.. එහෙම වෙන එකෙක්ට දිලා පරන බිල් වලට නඩු දැම්මැකිද බන් මන් කිව්වා මම ගෙවන්නෙ නෑ කියලා...

Contract sign karapu ekata nadu danna kiyapan. Mara nithine yako. :eek:
Naththan oya thiyana SLT jarawath ain karala dapan. :lol::lol:
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ithin ube namata neme ne connection eka thinne mona magulatada uba salli gewanne gihin letter eka unta return karapan aniwa register post eke oya letter eke kiyana kena ube gedara naha kiyala. satha 5k gewanna epa
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පරණ කනෙක්ශන් එක කාගෙ නමටද තියෙන්නේ, ඒ නමට බං නඩු දැම්මත් දාන්නේ. ගෙවල් වල ඇඩ්‍රස් වලට නඩු දාන්නේ නෑ බං. අරූගේ නමට නම් තිබ්බේ උගේ නමට දාන්නේ. තෝ බය නැතුව හිටහන්
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    sampurna waradda ubage .uba mokatada oya liyuma baara gaththe ubalage gedara nathi ekekge liyuma uba mokatada baara gaththee .ai uba anunge namata ena liyuma kadala baluwe?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Kiyana deyak ahapiya :D satha pahak gewanna epa oi.. :D asa nam gewapan. Yako ape thaththa ekak aragena 35,000 ka bilak awa. Ko nadu dammada. Neheneee
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මචන් අපේ ගෙදර කලින් ඉදපු කෙනා ඒ දවස් වල මන් හිතන්නේ 2011 වගේ අපේ ගෙදර Address එකට Phone Line එකක් අරන් එක Arrears එකක් තියනවා 18යි ගානක දැන් අද ලියුමක් එනවා එක ගෙවන්න නැත්නම් දවස් 14කින් නඩු දාන හුට්ටප්පරයක්. මගේ නමට මේ Address එකටම තව කනෙක්ශන් එකක් තියනවා ADSL / PEO TV දැනටත් එක USE වෙනවා.. දැන් මට ඇත්තටම තියන අවුල මේක මට ගෙවන්න වෙයිද.. අර කලින් ඉදපු කෙනා දැන් ලංකාවේ නැ.... සිරාවටම නඩු දායිද? :frown: :frown: :frown: :( එවලා තියන්නේ Attorney-at-Law-LLB / Recovery Section.​

    nadu danne ne.............sure matat 30 gewanna awa.den aurudu 7kata kalin
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    මෙතෙක් ඔය ලියුම් කෑලි ආපු කාටවත් නඩු දාල නෑ. ගොඩක් වෙලාවට ඕව එවන්නේ කොම්පැනි එකෙන් නෙවේ 3rd party recovery companies බය කරවල සල්ලි ගන්න (ගන්න ගානෙන් කොටසක් රිකවරි ඒජන්සි එකට ලැබෙනව.) ලියුම උඹේ නමටනම් එවල තියෙන්නෙ අනිවා කොම්පැනියෙන් නෙවේ එවන්න ඇත්තෙ, මොකෝ වෙන එකෙක්ගෙ නමට තියෙන කනෙක්ෂන් එකට ගෙවන්න කොහෙවත් ඉන්න උඹ බැඳිලා නෑනෙ. ගෙවන්න යන්න එපා. උඹ නොගත්ත සර්විස් එකකට ගෙවන්න උඹ බැඳිලා නෑනේ.
     
    hekrock

    Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo
    මචන් අපේ ගෙදර කලින් ඉදපු කෙනා ඒ දවස් වල මන් හිතන්නේ 2011 වගේ අපේ ගෙදර Address එකට Phone Line එකක් අරන් එක Arrears එකක් තියනවා 18යි ගානක දැන් අද ලියුමක් එනවා එක ගෙවන්න නැත්නම් දවස් 14කින් නඩු දාන හුට්ටප්පරයක්. මගේ නමට මේ Address එකටම තව කනෙක්ශන් එකක් තියනවා ADSL / PEO TV දැනටත් එක USE වෙනවා.. දැන් මට ඇත්තටම තියන අවුල මේක මට ගෙවන්න වෙයිද.. අර කලින් ඉදපු කෙනා දැන් ලංකාවේ නැ.... සිරාවටම නඩු දායිද? :frown: :frown: :frown: :( එවලා තියන්නේ Attorney-at-Law-LLB / Recovery Section.​

    pay karanna epa. no issue