Recent content by Challenger SRT8

  1. Challenger SRT8

    ඉපදෙන්න පුළුවන් රට තීරණය කරන්න පුළුවන් කමක් තිබුනා නම් කොහෙද ඉපදෙන්නේ?

    මෙක ඇත්ත. අපිට සීතල ලොකු උනාට සීතල රටක ඉපදුන කෙනෙකුට ඒක සාමාන්‍ය දෙයක්. ටිකක් අමාරුයි තමයි. ඒත් සාමාන්‍යයි. අපි fan දාගෙන රෑටත් නිදාගන්නවා වගේ.
  2. Challenger SRT8

    හොඳ හිත නෙළුම් බුදු කුලුන

    Lift ekak thibilada ලොක්කා පඩිපෙළ නැගලා ද
  3. Challenger SRT8

    අපේ Manga හා Anime හන්දිය

    Daemon slayer nam baluwa. Eka හොඳයි thamayi Redo of healer hoda ekak da
  4. Challenger SRT8

    අපේ Manga හා Anime හන්දිය

    Eke අගට එනකොට මුල අමතක වෙලා මට peerless martial God තමා නැගලා ගියේ Onepunch man, ballroom e yakuso හොඳයි
  5. Challenger SRT8

    අපේ Manga හා Anime හන්දිය

    Kissanime දැන් නැ නේද Mama issara බැලුවෙ ඒක තමයි
  6. Challenger SRT8

    අපේ Manga හා Anime හන්දිය

    Anime balanna hoda site මොනවද තියෙන්නෙ මම kalin බලපු එක දැන් වැඩ නැ
  7. Challenger SRT8

    හොදම Washing Machines එක මොකක්ද ?

    erozan කියලා elakiri එකක් තියෙනව
  8. Challenger SRT8

    Gtrz ge atta nama mokdda

    GTRZ කියන්නේ මගේ fake එකක්
  9. Challenger SRT8

    ස', කළකිරුණු බයියෝ සහ තවත් කතා

    ආය පැහැදුණා කියහංකො
  10. Challenger SRT8

    ඇයි බැසිල්ට හැමෝම යටවෙලා ඉන්නේ?

    පීසිආර් නොකලා නම් අපි තාමත් දෙක ජනාධිපති නොවුනා නම් ගෝඨාභය තාමත් පොර බැසල්ටත් අදාළ වෙන්න පුළුවන්
  11. Challenger SRT8

    දේශපාලන වහල්භාවය

    ඔයා තරම් දේවල් දිහා පොසිටිව් විදිහට බලන කෙනෙක් මම දැකලා නැහැ. ඒකයි
  12. Challenger SRT8

    ගහන්න ලේසිම සංගීත භාණ්ඩේ

    තාලම්පොට වගේ එකක් මොකද
  13. Challenger SRT8

    දේශපාලන වහල්භාවය

    @LazyLizard වගේ ඕනෑම වැරදි දේක වුනත් හොඳ පැත්ත විතරක් බලන්න පුළුවන් උනා නම් මෙහෙම නූල් වැටෙන්නේ නැහැ