ලපය බාර් ලයිසන් දෙන්නෙ කොහොමද

laka007

Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    දීපු දිවිල්ලට තවත් ඔනේද?..... දැන් පන්සල් පාසල් වලට දුර වෙනස් කරලද කොහෙද ඔවා දෙන්නේ.
    මගෙනම් පුද්ගලික අදහස දුන්නට කමක් නෑ හරියට වැඩිම ඉල්ලුමට.
    මොකද පව පින මොකක උනත් පට්ට ලාබ බිස්නස් එකක්
     
    • Like
    Reactions: Gal_banisa