chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කන්න දෙනවනම් අපිට
    බොන්න දෙනවනම් අපිට
    මොන කෙන් ගෙඩියද තව ඔනෙ කියන්නෙ
    කෝ අපි එන කොට ඔබතුමි නැ නෙ:oo: අපෙ හොර වැඩ නැ නෙ ඔක්කොම එලිපිට:P
    2 ගානේ නෑනේ ළමයෝ. ඔයා ගෙන්න ගන්න ඉතින්.
    උලත් එකයි...
    පිලත් එකයි...
    අපි සැමදා සොමියෙ ඉන්නවා
    මම ඹබර වගෙ විසෙ කාරය...

    දෙඹර වගෙ ගණන් කාරයා....

    :cool::cool:
    කවුද ඔබ කවුරුන්දෝ - මලක පිනිබිඳුවක්දෝ
    නිහඬ වීලා මන්දෝ - පවසන්නෙ මොනවාදෝ
    සිතුවාට නැත සිතෙන්නේ..
    මදහාස බැල්මෙන් තී මා මත් කරන්නේ
    ඇයි කල්පනාවෙන් මෙන් නැත්ද නෙත් සලන්නේ
    සඳ පායලා ආ ඒ ඔබදෝ වසන්තේ
    සැළලිහිණි ගී පිළිරැව් හඬදෝ දසන්තේ
    එදා සීගිරියෙහි ඇඳුණූ රුවක්දෝ..
    වලාකුළ වගේ පීරූ හිස පිරිමදින්නම්
    නෙලා ඕලු මානෙල් මල් ගෙල පළඳවන්නම්
    මගේ ආදරේ සතුටින් පිළිගන්නවානම්
    ඔබේ මෙන් දිවා රෑ මම් පණ සේ රකින්නම්
    හිතාගන්න බෑ තාමත් ඔබ කාගේ කවුදෝ:baffled:
  • Loading…
  • Loading…
  • Loading…