crazybuddy Aug 28, 2014 යනවා කියපු කෙල්ල තාම ඉන්නවා.. ඉපදුන දවසෙ වගේ ඉන්න හිතුවා නම් ඉතිං උපන් ඇඳුමෙන් තමා ඉන්න වෙන්නෙ ඔයාට..
යනවා කියපු කෙල්ල තාම ඉන්නවා.. ඉපදුන දවසෙ වගේ ඉන්න හිතුවා නම් ඉතිං උපන් ඇඳුමෙන් තමා ඉන්න වෙන්නෙ ඔයාට..
crazybuddy Aug 28, 2014 එල එල.. විශේෂයක් නෑ සුදෝ.. පරණ විදියම තමා.. ඔයාගෙ උපන්දිනේ ළඟයි නේද.. පාටියක් එහෙම ඇති..
යාළුවා Aug 28, 2014 https://www.facebook.com/muduna/photos/a.304203129656289.72251.289518171124785/708543035888961/?type=1
https://www.facebook.com/muduna/photos/a.304203129656289.72251.289518171124785/708543035888961/?type=1
යාළුවා Aug 27, 2014 අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැද ඈත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ලදේ
යාළුවා Aug 27, 2014 මුහුණට මුහුණ හමුවන තැන සිනහවය.... හදවත අතට දෙන්නට මෙන් කතාවය.... මේවා නොදත් අය වන්නේ මුළාවය.... කුහකයි සොයුර සොයුරිය මේ සමාජය....
මුහුණට මුහුණ හමුවන තැන සිනහවය.... හදවත අතට දෙන්නට මෙන් කතාවය.... මේවා නොදත් අය වන්නේ මුළාවය.... කුහකයි සොයුර සොයුරිය මේ සමාජය....