Dinushasankalpa Aug 31, 2014 Last Activity: Today 06:22 PM Current Activity: Viewing Thread කෙල්ලො සෙට් කරගන්න සිරා භාන්ඩයක්.
prageeth119lk Aug 31, 2014 ම්ම් කිව්වෙ ම්ම එච්චර හොද මිනිහෙක් නෙමෙයි කියලා හා හා කැගහන්න එපා ලමයි ඇහැරෙයි පිස්සුද අපි රෙද්ද බැනියම අදින බිම් මට්ටමෙ ගම් මට්ට්මෙ ඉන්න හෙන පොඩි මිනිස්සු
ම්ම් කිව්වෙ ම්ම එච්චර හොද මිනිහෙක් නෙමෙයි කියලා හා හා කැගහන්න එපා ලමයි ඇහැරෙයි පිස්සුද අපි රෙද්ද බැනියම අදින බිම් මට්ටමෙ ගම් මට්ට්මෙ ඉන්න හෙන පොඩි මිනිස්සු
prageeth119lk Aug 30, 2014 ඔව් ඒක තමයි කියනන් දෙයක් තිබුනෙ නැ මායි ඌයි ඩබල් ඩේට් එකකට ගියා අය්යො අපි ආවද නැහ්ද කියල කාටවත් දැනෙන්නෙ නැ ඔයාටත් ලබන සතිය වෙද්දි එහෙම්ම වෙයි
ඔව් ඒක තමයි කියනන් දෙයක් තිබුනෙ නැ මායි ඌයි ඩබල් ඩේට් එකකට ගියා අය්යො අපි ආවද නැහ්ද කියල කාටවත් දැනෙන්නෙ නැ ඔයාටත් ලබන සතිය වෙද්දි එහෙම්ම වෙයි
prageeth119lk Aug 30, 2014 ඔව් අනේ.. සෑහෙන්න වැඩ තිබුණා අද.. හවස ඇවිත් ගියා ටිකකට.. ඔයාට සුභ පතන්න උදේ පාන්දරම ආවෙ.. සුභම සුභ උපන්දිනයක් වේවා..! කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..! සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..!
ඔව් අනේ.. සෑහෙන්න වැඩ තිබුණා අද.. හවස ඇවිත් ගියා ටිකකට.. ඔයාට සුභ පතන්න උදේ පාන්දරම ආවෙ.. සුභම සුභ උපන්දිනයක් වේවා..! කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..! සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..!
Yevon1992 Aug 30, 2014 Happy Birthday To You......... Happy Birthday To You......... Happy Birthday chamali akki.. Happy Birthday To You......... From good friends and true, From old friends & new, May good luck go with you, And happiness too.
Happy Birthday To You......... Happy Birthday To You......... Happy Birthday chamali akki.. Happy Birthday To You......... From good friends and true, From old friends & new, May good luck go with you, And happiness too.
crazybuddy Aug 30, 2014 ඔව් අනේ.. සෑහෙන්න වැඩ තිබුණා අද.. හවස ඇවිත් ගියා ටිකකට.. ඔයාට සුභ පතන්න උදේ පාන්දරම ආවෙ.. සුභම සුභ උපන්දිනයක් වේවා..! කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..! සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..!
ඔව් අනේ.. සෑහෙන්න වැඩ තිබුණා අද.. හවස ඇවිත් ගියා ටිකකට.. ඔයාට සුභ පතන්න උදේ පාන්දරම ආවෙ.. සුභම සුභ උපන්දිනයක් වේවා..! කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..! සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..!