prageeth119lk Aug 12, 2014 නැ නැ දව්ස් දෙකකට විතර හරි යන්න කාල ඉන්නෙ නිකන එක පාරටා ඔලුවට ආවා ඒකයි අමතක වෙන්න කලින් කුරුටු ගැවෙ
prageeth119lk Aug 12, 2014 යන්තම් වත් ඔබ සමීපයට විත්. සොමි සඳවන් රුව දැක ගත හැකිනම්.... හැම රාත්රියක් පාසා.. මා වෙහෙසට පත් කරනා.. මේ සිහින නිද්රාවෙන් මට මිදියහැකි
යන්තම් වත් ඔබ සමීපයට විත්. සොමි සඳවන් රුව දැක ගත හැකිනම්.... හැම රාත්රියක් පාසා.. මා වෙහෙසට පත් කරනා.. මේ සිහින නිද්රාවෙන් මට මිදියහැකි
prageeth119lk Aug 10, 2014 අල්ලපු ගෙදර ඉන්නෙ මගෙ තරහාකාරයෙක් මිනිහාගෙ වත්ත පිටිපස්සෙ මිනිහටත් හොරා වැඩෙ පටන් ගන්න ඕනෙහැබැයි මේ ඔක්කොටම වඩා ලේසි පාල අයියාගෙන් 100 ශොට් 2-3ක් දාගත්තා නම්
අල්ලපු ගෙදර ඉන්නෙ මගෙ තරහාකාරයෙක් මිනිහාගෙ වත්ත පිටිපස්සෙ මිනිහටත් හොරා වැඩෙ පටන් ගන්න ඕනෙහැබැයි මේ ඔක්කොටම වඩා ලේසි පාල අයියාගෙන් 100 ශොට් 2-3ක් දාගත්තා නම්
prageeth119lk Aug 10, 2014 මගුලක් කතාකරනවා සිනී කිලො එකක් කීයක් වෙනවද,අනිත් එක දර මිටියක් සැහෙන්න මිලයි ඊරිසියා කාරයො හැම තැනම් බැරි වෙලාවත් පොලිසියට කිව්වොත් ඔක්කොටම වඩා ගෙදර අයට හොරෙන් එපයි ඕක කරන්න ඒ කිව්වෙ මගෙ රුම් එකෙම තමයි වැඩෙ කරගන්න වෙන්නෙ
මගුලක් කතාකරනවා සිනී කිලො එකක් කීයක් වෙනවද,අනිත් එක දර මිටියක් සැහෙන්න මිලයි ඊරිසියා කාරයො හැම තැනම් බැරි වෙලාවත් පොලිසියට කිව්වොත් ඔක්කොටම වඩා ගෙදර අයට හොරෙන් එපයි ඕක කරන්න ඒ කිව්වෙ මගෙ රුම් එකෙම තමයි වැඩෙ කරගන්න වෙන්නෙ
gayankuwait Aug 10, 2014 නිකමෙට දැම්මා මම ඔය ජරාව කටෙවත් තියන්නෙ නැහැ ඇල් වතුරත් සුඩු රෙද්දකින් පෙරලා බොන්නෙ තැන්ක්ස් මචන්ද? මචිද?
නිකමෙට දැම්මා මම ඔය ජරාව කටෙවත් තියන්නෙ නැහැ ඇල් වතුරත් සුඩු රෙද්දකින් පෙරලා බොන්නෙ තැන්ක්ස් මචන්ද? මචිද?