chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැ නැ දව්ස් දෙකකට විතර හරි යන්න කාල ඉන්නෙ:baffled:
    නිකන එක පාරටා ඔලුවට ආවා ඒකයි අමතක වෙන්න කලින් කුරුටු ගැවෙ :yes:
    යන්තම් වත් ඔබ සමීපයට විත්.
    සොමි සඳවන් රුව දැක ගත හැකිනම්....
    හැම රාත්‍රියක් පාසා.. මා වෙහෙසට පත් කරනා..
    මේ සිහින නිද්‍රාවෙන් මට මිදියහැකි:P
    දොයිගන්න.. :D ෆිල්ම් එකක් බලන්න.. :) ගේම් එකක් ගහන්න.. :dull: සිංදුවක් අහන්න.. :oo:
    ඔව් ඒක නම් මල කරුමයක්.. ඒක අයින් වුනොත් සයිට් එකට කෙලවෙනවලුනේ..
    අල්ලපු ගෙදර ඉන්නෙ මගෙ තරහාකාරයෙක් මිනිහාගෙ වත්ත පිටිපස්සෙ මිනිහටත් හොරා වැඩෙ පටන් ගන්න ඕනෙ:rofl:හැබැයි මේ ඔක්කොටම වඩා ලේසි පාල අයියාගෙන් 100 ශොට් 2-3ක් දාගත්තා නම්:dull:
    මගුලක් කතාකරනවා :angry:සිනී කිලො එකක් කීයක් වෙනවද,අනිත් එක දර මිටියක් සැහෙන්න මිලයි ඊරිසියා කාරයො හැම තැනම් බැරි වෙලාවත් පොලිසියට කිව්වොත් :oo:ඔක්කොටම වඩා ගෙදර අයට හොරෙන් එපයි ඕක කරන්න ඒ කිව්වෙ මගෙ රුම් එකෙම තමයි වැඩෙ කරගන්න වෙන්නෙ:rofl:
    දුක හිතෙනම සිද්දිය බොන්න අතෙ සල්ලි නැ ඒකයි අවන්හලක ඉපදුනා නම් හොදඉ කිව්වෙ:rofl:
    අවන්හලක ඉපදී මා මිය යනවානම්
    මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං
    :rofl:

    යනවා :dull:
    නිකමෙට දැම්මා මම ඔය ජරාව කටෙවත් තියන්නෙ නැහැ ඇල් වතුරත් සුඩු රෙද්දකින් පෙරලා බොන්නෙ තැන්ක්ස් මචන්ද? මචිද?
  • Loading…
  • Loading…
  • Loading…