Recent content by Chanaka Rathnayaka

  1. Chanaka Rathnayaka

    HTC M8

    thanks ban...hamotama...mama karala balannam......
  2. Chanaka Rathnayaka

    HTC M8

    machan meka country eka thaiwan..
  3. Chanaka Rathnayaka

    HTC M8

    :( මචංලා , කවුරු හරි ඉන්නවද HTC M8 ඒක root කරන්නේ නැතිව lollipop update කරපු...,මගේ phone 1 තම kitkat තියෙන්නේ.කොච්චර update කෙරුවත් කියන්නේ "there are no updates available for your phone"කියලා. ඒ වුනාට m8 එකට lollipop release කරලා තියෙන්නේ... කරුණාකර දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියන්න...
  4. Chanaka Rathnayaka

    Yamaha

    කවුරුත් දන්නේ නැතිදෝ.....????
  5. Chanaka Rathnayaka

    Yamaha

    මචංලා පොඩි help එකක් දෙනවද මට... කවුරු හරි දන්නවද Yamaha bike service කරන හොඳ සුපිරි Place එකක්..හබැයි නුවර වෙන්න ඕනේ...... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  6. Chanaka Rathnayaka

    CRYSIS 3 HELP

    thanks machanla....mama mewa try karala balannam............
  7. Chanaka Rathnayaka

    CRYSIS 3 HELP

    :( යාළුවනේ ,මම CRYSIS 3 game එක බැවා..එකේ දෙවැනි mission එක load වෙන්නේ නැ.මුල ටික පට්ටටම play කරා.crack එක අවුලක් ද? පුලුවන්නම් මට හොද crack එකක් බාන්න link එකක් දෙනවා ද? :) plzzzzzz HELP :rolleyes::rolleyes:
  8. Chanaka Rathnayaka

    loke minisunta karanta amaruma dewal 3

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  9. Chanaka Rathnayaka

    slt usage meter

    එල එල මමත් දාගන්න ඕනේ ඕක....ගොඩක් ස්තුතියි...!
  10. Chanaka Rathnayaka

    SLT HELP

    යාළුවනේ , දන්නවනම් මට කියන්ටකෝ SLT එකේ අපි Use කරපු MB/GB ගාන බලන්න usage meter එකක් ගැන.slt එකෙන් දෙන meter එක නම් එපා.එක මල ජරාවක්. :oo::oo: