Chanaka Rathnayaka

Junior member
  • Dec 9, 2011
    58
    1
    8
    යාළුවනේ ,
    දන්නවනම් මට කියන්ටකෝ SLT එකේ අපි Use කරපු MB/GB ගාන බලන්න usage meter එකක් ගැන.slt එකෙන් දෙන meter එක නම් එපා.එක මල ජරාවක්.
    :oo::oo:
     
    Last edited:

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    slt usage meterr yaman ube user name gahapan

    ex .. user name 1 - dg456778 nam aka witarak gahala password deepan
    @ slt adsl gahanna epa etakota hari