Chanaka Rathnayaka

Junior member
  • Dec 9, 2011
    58
    1
    8
    :( මචංලා ,
    කවුරු හරි ඉන්නවද HTC M8 ඒක root කරන්නේ නැතිව lollipop update කරපු...,මගේ phone 1 තම kitkat තියෙන්නේ.කොච්චර update කෙරුවත් කියන්නේ "there are no updates available for your phone"කියලා. ඒ වුනාට m8 එකට lollipop release කරලා තියෙන්නේ... කරුණාකර දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියන්න lollipop update කරන්න ක්‍රමයක්......
    :(:(:(:(:(:(
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    Stock ROM eka newei oke eththe. Stock ROM 1 flash karapan, update enawa epa kiyanakan. :D
    I had the same issue with my M7.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    automatically update awa neh.. den sehena kal.. M8 ekai M7 dekai dekama run wenne lollipop root karala na..

    mageth dekama Taiwan tama.. gennuweth USA walin.. rom tiyenne AT&T ekai Verizon ekai..