King_cobra Mar 26, 2016 දැන් දාල *ක් ගහන්නැයි බන් , ඉතින් මෙහෙත් රස්නේ තමයි බන් ටහිකිල ඉන්නේ පාරේ යන්න බෑ පිච්චේනෝ
JesonRulez Mar 1, 2016 ඔව් බන්. දැන් නිකන් ඉන්න වෙලාවට වැඩ කරන වෙලාවට වැඩිය වැඩ. වෙනද නම් වැඩ ඉවර වෙච්ච ගමන් කරන්නේ එළකිරි ලොග් වෙන එක. දැන් මචන් එහෙම බෑනේ පවුල් වෙලා මං..
ඔව් බන්. දැන් නිකන් ඉන්න වෙලාවට වැඩ කරන වෙලාවට වැඩිය වැඩ. වෙනද නම් වැඩ ඉවර වෙච්ච ගමන් කරන්නේ එළකිරි ලොග් වෙන එක. දැන් මචන් එහෙම බෑනේ පවුල් වෙලා මං..