Chathuranga1
Reaction score
1,523

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • මේ සිරාවට චොර චොර ගගා වහිනවා බන්.ඒ උනාට පායද්දිත් ඇඟට අමාරුයි
    කුමාර ට VM දාන්න ගිහින් ඉල්ලන් කාල නේද? :rofl:
    මම තව සතියක් විතර බලලා විශේෂඥයෙක්ට පෙන්නනවා බං.. නැත්තං බෙහෙත් බීලා බීලා වකුගඩු දෙකට බඩු හම්බෙනවා ඔක්කොටම කලින්..
    ඔව් බං.. ඒකට අද ගියේ.. ඒකත් අවුලක් නැහැලු..
    එපා වෙලා බං ඉන්නෙ.. මොන හුත්තෙ ලෙඩ හැදෙනවද මන්දා..
    මේ අවුරුද්ද පුරාම ලෙඩ..
    දෙන්නා තුන් දෙනෙක්ටම පෙන්නුවා බං උගුරෙ කේස් එක.. :(
    ආහ්.. බාගත්තද ෆිල්ම් එක.. එල එල..

    අනේ ඒක හොඳ නැහැ බං.. අද මං මේ බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න යන්න හදන්නෙ..
    අනුන්ගෙ කුණු නොසොයන්න. බඹයක් පමණැති තමන්ගේ ශරීරය ගැන පමණක් සොයන්න...
    මිඩියාෆයර් වල අප්ලෝඩ් ලිමිට් බං.. ඒකනේ අවුල.. :(
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…