අනේ මචංලා මම අවුරුදු 12 ක විතර කාලයක ඉදලා ෂොප් එකක් කරන්නේ. මට මාසෙට ලක්ෂ දෙකක පමණ ආදායමක් තියෙනවා...කාර් එකක් තියෙනවා. ප්‍රශ්ණ නැහැ. අපේ ළගම අයියා කෙනෙක් මට සල්ලි නැතුව ඉතාලියට වීසා එකක් ඇප්ලයි කරන්න හදන්නේ...මම බැදලා එක දුවෙක් ඉන්නවා අවුරුදු 5 ක පමණ. වයිප් ට කියලා ෂොප් එක ඇදන් යන්නත් පුලුවන්...