Recent content by chirantha7777

  1. chirantha7777

    FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධතාවට හෙට

    FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධතාවට හෙට FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධතාවට හෙට (11) වනදා උදෑසන 10ට කොළඹ ලේක් හවුස් වටරවුම ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතය.
  2. chirantha7777

    හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධ&#350

    හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධ&#350 හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධතාවට එනවාද? කට්ටිය මොකද කියන්නේ? හෙට (11) එනවාද? නැත්තම් චීනේ වගේ Blocking එකකට ඉඩ දෙනවා ද?
  3. chirantha7777

    යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට!

    යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට! යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට! හේතුව මෙන්න! ෆුල් ෆේස් තහනම් කිරීම නිසා ෆුල් ෆේස් වෙනුවට තාච්චි හෙල්මට් හා කිසිම ප්‍රමිතියක් නොමැති හෙල්මට් භාවිතය වැඩි වීම නිසා මෙම තත්වය ඇතිවි තිබේ. මේ සියලු ජීවිත වලට පොලීස්සිය වගකියයුතුය. ආරක්ෂක...
  4. chirantha7777

    යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට!

    Naduwa thiyenne full face gana ne. Eth dan full face kawruth ganne na. Company beda harinneth na. Ekai minissu marenne. Police eka kala yuthu de karanne na.. dan epara visor ekkak allan dagalanawa.... dan tint karapu ewa wenuwata kade thiyena visor machan plastic.... ewa da gena gihilla...
  5. chirantha7777

    යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට!

    යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට! යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට! හේතුව මෙන්න! ෆුල් ෆේස් තහනම් කිරීම නිසා ෆුල් ෆේස් වෙනුවට තාච්චි හෙල්මට් හා කිසිම ප්‍රමිතියක් නොමැති හෙල්මට් භාවිතය වැඩි වීම නිසා මෙම තත්වය ඇතිවි තිබේ. මේ සියලු ජීවිත වලට පොලීස්සිය වගකියයුතුය. ආරක්ෂක...
  6. chirantha7777

    ෆුල් ෆේස් හෙල්මට් උද්ඝෝෂණය - ගාල්ල

    robbers la homath rob karanawa... oya full face dagena rob kara kiwwata, bageta bagayak rob karala thiyenne open face dala, lensuwak ekka. bump.
  7. chirantha7777

    ෆුල් ෆේස් හෙල්මට් උද්ඝෝෂණය - ගාල්ල

    ෆුල් ෆේස් හෙල්මට් උද්ඝෝෂණය - ගාල්ල Moda katha kiyala mage kale nasthi karanna epa. Neethiya thama ewath karala na. Usaviye pihiten thama nawathala thiyenne. Naththam Full Face thahanam. Nadu thunak yanawa mewenakota. Galle wala kittuwen inna ewn enna heta (17).... JOIN EVENT ...
  8. chirantha7777

    ෆුල් ෆේස් හෙල්මට් උද්ඝෝෂණය - ගාල්ල

    Ah oi? Ohe wage modayek. Nithiya ewath karala na. Okomala sadda wahala. Usaviye pihiten thama nawathila thiyenne. Jana mathe pennima sadaha thama uthgoshana karanne. Umba wage ewun thama ahaka idan okkoma kanne. Apita mahinda ge reddak one na. Apita one ape helmet eka. Echrai.
  9. chirantha7777

    ෆුල් ෆේස් හෙල්මට් උද්ඝෝෂණය - ගාල්ල

    ෆුල් ෆේස් හෙල්මට් උද්ඝෝෂණය - ගාල්ල JOIN EVENT : https://www.facebook.com/events/1716792808548168/ ----------------------------------------------------------------- -----------------------------------------------------------------...
  10. chirantha7777

    ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහි තවත් උද්ඝෝ&#3522

    ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහි තවත් උද්ඝෝ&#3522 JOIN EVENT : https://www.facebook.com/events/1716792808548168/ ----------------------------------------------------------------- -----------------------------------------------------------------...
  11. chirantha7777

    APE FULL FACE EKATA KELIYA PAHARAYA!!!

    DIG Traffic Amerasiri Senaratne thama wade kale. Mu Rajitha ge bale ta thama meka kale! Call karala banapalla!!! -52zne6ennY
  12. chirantha7777

    තොපිලාගෙ ෆුල් ෆේස් එකට කෙලියේ මමයි! - අමරසි&#3

    තොපිලාගෙ ෆුල් ෆේස් එකට කෙලියේ මමයි! - අමරසි&#3 Me wal paraya thama ape full face ekata keliye! Balapan mu ge talk eka! Call karala banapan police ekata! 011 2 42 1111. Amerasiri Senaratne! GEDARA PALAYAN! -52zne6ennY
  13. chirantha7777

    Full Face හෙල්මට් එක පොලීසිය බාරයට ගන්නවා!

    Full Face හෙල්මට් එක පොලීසිය බාරයට ගන්නවා! Meka hamoma FB upload karala share karanna. 0112421111 ta call karala Police ekata therum karanna! 0112354354 ta call karala mekada "YAHA PALANE" kiyala ahanna!
  14. chirantha7777

    Full Face හෙල්මට් බැංකු මංකොල්ල කටකතාව

    Full Face හෙල්මට් බැංකු මංකොල්ල කටකතාව Full face හෙල්මට් යොදා බැංකු මංකොල්ල සිදුකරන්නේ හෙල්මට් තොගයන් නීතිය සමග එකතුවි විකිනීමට සුදානම්ව සිටින අය විසින් බවට කටකතාවක් ඇත. නැත්තම් කෙසේද මාර්තු මස 21ට පෙර හෙල්මට් 800,000ක් පමණ එකවර දිය හැක්කේ? එය විකුනුනේ නැතිනම් ඔවුන්ට සිදුවන පාඩුව කොපමනද? ඔබේ...