යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට!
යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට! හේතුව මෙන්න!
ෆුල් ෆේස් තහනම් කිරීම නිසා ෆුල් ෆේස් වෙනුවට තාච්චි හෙල්මට් හා කිසිම ප්‍රමිතියක් නොමැති හෙල්මට් භාවිතය වැඩි වීම නිසා මෙම තත්වය ඇතිවි තිබේ. මේ සියලු ජීවිත වලට පොලීස්සිය වගකියයුතුය. ආරක්ෂක පටිය තද කෙරු පලියට අරක්ෂාව වැඩි නොවේ. තද කරන පටියේ ප්‍රමිතියක් නොමැතිව එය තදකොට වැඩක් තිබේද? අද ජීවිත ආරක්ෂා කරන්න ඔනේ කියන පොලිස්සිය 69% ආරක්ෂාව වැඩි ෆුල් ෆේස් වල වටිනාකම ප්‍රකාශ නොකර මගහරින්නේ ඇයි???
ඔබේ විරෝදය ප්‍රකාශ කරන්න!
රථවාහන මුලස්ථානය : 011-2324984 හො 011-2431718
ජනාධිපති කාර්යාලය : 011-2354354

Last edited:
මචං දැන් අර දාල තිබුන නඩුවට මොකද උනේ? එකෙන් පොලීසිය දින්නද?